මේ සජබ උන් මිනිස්සු කොලබට අදින්නෙ ආන්ඩුවට බයේද ? නැත්නම් නැගීගෙන එන තුන්වන බලවේගයට බයේද?
මිනිස්සුන්ගෙ පහුගිය කාලෙ තිබුන කිසිම දෙයකට විපක්ශයක් විදියට මැදිහත් නොවුනු අය, මිනිස්සු බස් වලින් කොලබට අදිනවා.
මම හිතන්නෙ කරන්නෙ වහල්ලු ටික චූන් කරලා පට්ටියේම තියාගන්න වැඩක්. හරියට අපිත් වැඩක් කරනව වගේ.

Un kohomath ratata wadak naane