Taking a bus to school in 1980s

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    jehh7pzcqvz71.jpg

    It's 2021 now and i see no big difference. What do you think ?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    jehh7pzcqvz71.jpg

    It's 2021 now and i see no big difference. What do you think ?
    අදාල නැද්ද දන්නේ නැ. :)

    මට මේ අක්කලා දැක්කම හිතුන එකක් තමයි, උන් අදවගේ නෙවෙයි අවට ලොකු කමියුනිටි එකක් එක්ක අසුරු කරගන ගනුන්දෙනු කරගන, පාසල් වයසේ උනත් ගෙවල්වල වගකීමුත් ඉටුකරගන ඔය කාලය ගෙව්ව අවසන් දශකයේ අය වෙන්න ඔනා.
    වැවේ දියරෙද්ද ඇදන් නාල.
    වෙලේ ගොයම් හදන්න වපුරන්න උදව්වට ගිහින්.
    එක්කෝ එදාට චෙෆ් වැඩේ.
    ගොයම් කැපනදාට ඉස්කෝලේ නොගිහින්.
    දහම්පාසලේ, යව්වන සමාජවල, රෝහල් සුවසේවාවල ඉසේච්චාවෙන් වැඩ කරපු.
    ඇත්තටම කියනවානම් අද අවුරුදු 35ක විතර ගැනියෙක්ගේ මැචුවරිටීක(සාමාන්‍ය වැඩ කටයුතුවලදී) තියන අය තමයි ඔය අය.

    80ව දශකයේ ඉපදුන අය විදියට ,පාසලට යන එක කෙසේ වෙතත් එන එක නම් මාරම සුන්දරයි.
    උදේට පයින් යන්නේ ඉස්කෝලෙට .
    එද්දි එන්නේ එක්කෝ රේල්පාර දිගේ, එක්කෝ ඊට සමාන්තරව යන වේලි පාරදිගේ.
    තවම ඒ නුග ගහ තියනවා 'ටාසන් පැදපු'.
    ඔතන තියන ගෙදර අඹගහට පොලුගහලා හැන්ගිලා ඉදලා ගෙදර උන් එලියට ආවේ නැත්තන් ඒවත් අහුලගන කකා තමයි එන්නෙ.
    වෙලාවකට ගන්නවා වේල්ලේ වතුරෙන් හෝදලා විකුනන තියන පැලමද.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189

    මිනිස්සුන්ට කොහේහරි වැරදිලා තියනවා. එන්න එන්න ස්වභාවික පරිසරයෙන් ඈත් වෙනවා 😑 මිරිගුවක් පස්සේ දුවන්නේ.
    සැ.යු. - මම 90'S
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේව දකිනකොට ඇත්තටම දුකයි මචං මේ රට ගැන
    ඒ කාලෙ ලස්සනට තිබුන රටක් දැන් දේශපාලුවො රැලක් විනාස කරනව තමුන්ගෙ පුද්ගලික බූදලේ වගේ :baffled:
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    මං 1982 දී ගුරු පත්වීම් සම්මුඛ පරීක්ෂණයට පුත්තලමට බස් එකේ යද්දී පාර අයිනේ ඉස්කෝලෙක ගැහැණු ළමයින් කීප දෙනෙක් වට වෙලා මිස් කෙනෙකුගේ හිසේ උකුණන් බලනවා දැක්කා. පාරේ යන අයට පේනවා, විවේක කාලයේ දී වෙන්න ඇති, දැන් නම් එහෙම දේවල් හරි අඩුයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,825
    152,461
    113
    මට ඔය වගේ පරණ ෆොටෝ එකක් දැක්කම හිතට අමුතුම විදිහේ මහා දුකක් දැනෙනවා :( තේරුම් කරන්න බෑ ඒක.
     
    • Like
    Reactions: Ramiel and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට ඔය වගේ පරණ ෆොටෝ එකක් දැක්කම හිතට අමුතුම විදිහේ මහා දුකක් දැනෙනවා :( තේරුම් කරන්න බෑ ඒක.
    මටත් එහෙමයි..පොඩි කාලෙ පාසල් ගිය කාලෙ සුන්දර නිසා වෙන්ඩ ඇති.
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,825
    152,461
    113
    මටත් එහෙමයි..පොඩි කාලෙ පාසල් ගිය කාලෙ සුන්දර නිසා වෙන්ඩ ඇති.
    ඔය කාලෙ හිටිය නැති වුණත් දැන් වගේ නෙවේ, හරිම චාම්, නිදහස් ගතියක් දැනෙනවා ෆොටෝ එකක් දැක්කත්. :yes:
     
    • Like
    Reactions: kinkon