It's 2021 now and i see no big difference. What do you think ?
One is there. Seems No Jackers hereIt's 2021 now and i see no big difference. What do you think ?
අදාල නැද්ද දන්නේ නැ.![]()
It's 2021 now and i see no big difference. What do you think ?

මිනිස්සුන්ට කොහේහරි වැරදිලා තියනවා. එන්න එන්න ස්වභාවික පරිසරයෙන් ඈත් වෙනවාඅදාල නැද්ද දන්නේ නැ.
මට මේ අක්කලා දැක්කම හිතුන එකක් තමයි, උන් අදවගේ නෙවෙයි අවට ලොකු කමියුනිටි එකක් එක්ක අසුරු කරගන ගනුන්දෙනු කරගන, පාසල් වයසේ උනත් ගෙවල්වල වගකීමුත් ඉටුකරගන ඔය කාලය ගෙව්ව අවසන් දශකයේ අය වෙන්න ඔනා.
වැවේ දියරෙද්ද ඇදන් නාල.
වෙලේ ගොයම් හදන්න වපුරන්න උදව්වට ගිහින්.
එක්කෝ එදාට චෙෆ් වැඩේ.
ගොයම් කැපනදාට ඉස්කෝලේ නොගිහින්.
දහම්පාසලේ, යව්වන සමාජවල, රෝහල් සුවසේවාවල ඉසේච්චාවෙන් වැඩ කරපු.
ඇත්තටම කියනවානම් අද අවුරුදු 35ක විතර ගැනියෙක්ගේ මැචුවරිටීක(සාමාන්‍ය වැඩ කටයුතුවලදී) තියන අය තමයි ඔය අය.
80ව දශකයේ ඉපදුන අය විදියට ,පාසලට යන එක කෙසේ වෙතත් එන එක නම් මාරම සුන්දරයි.
උදේට පයින් යන්නේ ඉස්කෝලෙට .
එද්දි එන්නේ එක්කෝ රේල්පාර දිගේ, එක්කෝ ඊට සමාන්තරව යන වේලි පාරදිගේ.
තවම ඒ නුග ගහ තියනවා 'ටාසන් පැදපු'.
ඔතන තියන ගෙදර අඹගහට පොලුගහලා හැන්ගිලා ඉදලා ගෙදර උන් එලියට ආවේ නැත්තන් ඒවත් අහුලගන කකා තමයි එන්නෙ.
වෙලාවකට ගන්නවා වේල්ලේ වතුරෙන් හෝදලා විකුනන තියන පැලමද.

තේරුම් කරන්න බෑ ඒක.මටත් එහෙමයි..පොඩි කාලෙ පාසල් ගිය කාලෙ සුන්දර නිසා වෙන්ඩ ඇති.මට ඔය වගේ පරණ ෆොටෝ එකක් දැක්කම හිතට අමුතුම විදිහේ මහා දුකක් දැනෙනවාතේරුම් කරන්න බෑ ඒක.
ඔය කාලෙ හිටිය නැති වුණත් දැන් වගේ නෙවේ, හරිම චාම්, නිදහස් ගතියක් දැනෙනවා ෆොටෝ එකක් දැක්කත්.මටත් එහෙමයි..පොඩි කාලෙ පාසල් ගිය කාලෙ සුන්දර නිසා වෙන්ඩ ඇති.