“ඔබ අවසන්වරට කල රීලෝඩ් හි වලංගු කාලය අනුව, ඔබේ Airtel අංකය වන 75xxxxxxx 20-11-2021 දින අක්රිය වනු ඇත.ඕනම රීලෝඩ් එකක් හෝ ඕනම Freedom රීලෝඩ් එකක් කර ඔබේ සම්බන්දතාවය නැවත සක්රිය කර ගන්න. සියලුම Freedom රීලෝඩ් මගින් පස් ගුණයක් දක්වා ප්රතිලාභ සමග අසීමිත Airtel ඇමතුම්, වෙනත් ජාල ඇමතීමට කතා කාලයක්, SMS සහ ඩේටා.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න,
https://www.airtel.lk/freedom-packs/ ”
මොන who කන message එකක් ද බං මේ?

Account balance 800 ගාණක් තියෙද්දි මුන් disconnect කරන්නේ කොහොමද? හරි හුත්තක්නේ මේක. Airtel number එකෙන් සෑහෙන දේවල් වලට registar වෙලා තියන නිසා අයින් කරගන්නත් බෑ.
මේවා report කරන්න තැනක් නැද්ද?
වැඩි විස්තර සඳහා පිවිසෙන්න,
https://www.airtel.lk/freedom-packs/ ”
මොන who කන message එකක් ද බං මේ?


Account balance 800 ගාණක් තියෙද්දි මුන් disconnect කරන්නේ කොහොමද? හරි හුත්තක්නේ මේක. Airtel number එකෙන් සෑහෙන දේවල් වලට registar වෙලා තියන නිසා අයින් කරගන්නත් බෑ.මේවා report කරන්න තැනක් නැද්ද?






