රු 10ක් විතර දාල ඇක්ටිවු කරගන්න මචං....
මුං ඔය ෆ්‍රීඩම් ප්‍රමෝට් කරන්න කරන ජරා වැඩක්.
මුං ඔය කස්ටමස්ලව නටවන්න හදන්නෙ... මාත් තාම මේක තියාගෙන ඉන්නෙ නම්බර් එක පරණ නිසා ගොඩක් අය ලඟ මේ නම්බර් එක තියෙනව...
ඕක ඔච්චර උඩ පනින්න දෙයක් ද බං .... සල්ලි තිබුනට validity period එක ඉවරයි නම් ආයේ රුපියල් 100ක් දාපන් එච්චරයි නේ.
නෑ මචං...
ඒකම නෙමෙයි හේතුව. මටත් මේ වැඩේ වුණා...
මුං මේ හෙන අහිකුණ්ඨක වැඩක් ඔය කරන්නෙ...
මුංගෙ ෆ්‍රීඩම් මගුල ප්‍රමෝට් කරන්න කරන වැඩක් මේක.
එයාටෙල් එකෙන් මිනිස්සුන්ගෙ රී ලෝඩ් බලෙන් ඩිඇක්ටිවේට් කරල ෆ්‍රීඩම් බලෙන් දම්මවන්න හැදුවනෙ.
ඒකට කස්ටමර්ස්ල එයාටෙල් එකට කෝල් කරල ජාතිය අමතල පරණ පැකේජ් එකම ඉල්ලුව.
මුං පරණ ප්‍රී පේඩ් පැකේජ් එක දීල රීලෝඩ් වල වලංගු කාලය අඩු කරා...