FM mic උදවුවක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,976
    10,523
    113
    මේ photo එකේ තියෙනවා වගේ FM mic එකක් අඩුවට ගන්න තැනක් කියයන්න

    aliexpress එකේ නම් තියෙනවා ඒත් ලංකාවට එන්න ගොඩ කාලයක් යනවා නේ , ලංකාවට ගෙන්වනවා නම් නීතිමය භාදාවක් තියෙනවද ?

    https://www.aliexpress.com/item/100...ku_id":"12000024885150199","sceneId":"23416"}

    Hff483af303b4478f97f5ca2d9a06b273c.jpg

    බලන අය bump එකක් වත් දාගෙන යන්න උදවුවක් විදියට
     
    • Like
    Reactions: kinkon

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,768
    5,734
    113
    නැහැ. ඕක පොඩි range එකක operate වෙන්නේ මීටර් දහයක් වගේ උපරිම. හැබයි sound quality එක noise level වගේ එව්වා ගැන කියන්න බැහැ.
     
    • Wow
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,976
    10,523
    113
    නැහැ. ඕක පොඩි range එකක operate වෙන්නේ මීටර් දහයක් වගේ උපරිම. හැබයි sound quality එක noise level වගේ එව්වා ගැන කියන්න බැහැ.
    50m කියලා තමයි එකේ නම් තියෙන්නේ , අඩුවට ගන්න තැනක් දන්නේ නැද්ද බන් ?
     
    • Like
    Reactions: kinkon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,976
    10,523
    113
    professional levelඑකේ එකක් ඕන නං PanAudio බලන්න
    5000/= ට අවුවෙන් එකක් හොයන්නේ මචන් , PanAudio එකේ ඒවා පට්ට ගණන් නේ
     
    • Like
    Reactions: kinkon

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    5000/= ට අවුවෙන් එකක් හොයන්නේ මචන් , PanAudio එකේ ඒවා පට්ට ගණන් නේ
    Electronic shop wala owa thiyanawa. class karana aya ehema pawichchi karanne owa thamayi
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,768
    5,734
    113
    50m කියලා තමයි එකේ නම් තියෙන්නේ , අඩුවට ගන්න තැනක් දන්නේ නැද්ද බන් ?
    අඩුවට නම් දන්නෙ නැහැ. පිටකොටුවේ ඇති. Dainamic av , multi electronic වගේ බලන්න හොඳ බ්‍රෑන්ඩ් නම් පට්ට ගනන්. හැබයි 50 m වුනත් යකා වගේ වැඩ (Shure)
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,976
    10,523
    113
    Sirawata machan.. supiri athal gattha e kaale.. mic eke circuit eka aran..

    Monawage purpose ekakata use karannada hoyanne?
    ------ Post added on Nov 17, 2021 at 10:09 PM
    ඉස්කෝලෙක උගන්වන් ටීචර් කෙනෙක්ට, උදේ 7.30 ඉඳන් හවස 4 විතර වෙනකං උගන්වනවා මචන් පහුගිය syllabus cover කරනවා , ලොකු ඉස්කෝලවල තියෙන පහසුකම් සාමාන්‍ය පාසල්වල නෑනේ , හැමදේම ගුරුවරු තමන්ගේ අතින් වියදම් කරගෙන කරන්නේ , ඒකයි අඩුවට හොයන්නේ
     
    • Like
    Reactions: kinkon

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    5000/= ට අවුවෙන් එකක් හොයන්නේ මචන් , PanAudio එකේ ඒවා පට්ට ගණන් නේ
    professional කිව්වෙ ඒක තමයි, පිටකොටු තමයි එහෙනං ඉතින්.
     
    • Like
    Reactions: hi.dushan

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ඉස්කෝලෙක උගන්වන් ටීචර් කෙනෙක්ට, උදේ 7.30 ඉඳන් හවස 4 විතර වෙනකං උගන්වනවා මචන් පහුගිය syllabus cover කරනවා , ලොකු ඉස්කෝලවල තියෙන පහසුකම් සාමාන්‍ය පාසල්වල නෑනේ , හැමදේම ගුරුවරු තමන්ගේ අතින් වියදම් කරගෙන කරන්නේ , ඒකයි අඩුවට හොයන්නේ
    Machan headphone ekak daanne natthan, wireless mic ekak gannawata wada hondai wired clip mic ekak ganna eka..
    wire eka godak diga ewa thiyenawa quality eka honda. rupiyal 2000kata wage honda ekak ganna puluwan hewwoth. ita aduwenuth thiyenawa..

    1637171648724.png
     
    • Like
    Reactions: hi.dushan

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේ photo එකේ තියෙනවා වගේ FM mic එකක් අඩුවට ගන්න තැනක් කියයන්න

    aliexpress එකේ නම් තියෙනවා ඒත් ලංකාවට එන්න ගොඩ කාලයක් යනවා නේ , ලංකාවට ගෙන්වනවා නම් නීතිමය භාදාවක් තියෙනවද ?

    https://www.aliexpress.com/item/1005003257552364.html?spm=a2g0o.detail.1000014.19.27ed4407CHYRbF&gps-id=pcDetailBottomMoreOtherSeller&scm=1007.33416.213724.0&scm_id=1007.33416.213724.0&scm-url=1007.33416.213724.0&pvid=b199ab26-80c0-4913-82a2-8cb40f4bfbf2&_t=gps-id:pcDetailBottomMoreOtherSeller,scm-url:1007.33416.213724.0,pvid:b199ab26-80c0-4913-82a2-8cb40f4bfbf2,tpp_buckets:668#2846#8115#2000&&pdp_ext_f={"sku_id":"12000024885150199","sceneId":"23416"}

    Hff483af303b4478f97f5ca2d9a06b273c.jpg

    බලන අය bump එකක් වත් දාගෙන යන්න උදවුවක් විදියට
    මම ඉස්සර ebay වලින් මේකක් ගත්ත බං... වැඩක් නෑ බං. නොයිස් එනවා... හරියට මීටරේ අහුවෙන්නෙ නැති රේඩියෝ එකක් දාල තියෙනව වගේ...
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,976
    10,523
    113
    මම ඉස්සර ebay වලින් මේකක් ගත්ත බං... වැඩක් නෑ බං. නොයිස් එනවා... හරියට මීටරේ අහුවෙන්නෙ නැති රේඩියෝ එකක් දාල තියෙනව වගේ...
    වෙන විසඳුමක් නැද්ද මචන් ?
     
    • Like
    Reactions: kinkon

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,976
    10,523
    113
    පංති කාමරේක ළමයි 30 ට විතර උගන්නන්නද ඕනේ නැත්නම් ලොකු හෝල් එකක් ළමයි 150 කට විතර කතා කරන්නද ඕනේ...

    https://www.daraz.lk/products/kimis...0e.searchlist.list.38.3c249bdbikDrSy&search=1
    ------ Post added on Nov 18, 2021 at 8:57 AM
    මචන් ඔය වගේ එකක් තියෙනවා ඒකට අඩුවට wireless mic එකක් තමයි හොයන්නේ ( Bluetooth mic or FM mic ) , Handheld Microphone එකක් නැතුව Headset හෝ collar mic එකක් හොයන්නේ
     
    • Like
    Reactions: kinkon

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචන් ඔය වගේ එකක් තියෙනවා ඒකට අඩුවට wireless mic එකක් තමයි හොයන්නේ ( Bluetooth mic or FM mic ) , Handheld Microphone එකක් නැතුව Headset හෝ collar mic එකක් හොයන්නේ
    https://www.daraz.lk/products/shure...a0e.searchlist.list.9.572749a6CyWP6y&search=1

    https://www.daraz.lk/products/vhf-w...0e.searchlist.list.44.572749a6CyWP6y&search=1

    ඔය ශුවර් කියන බ්‍රෑන්ඩ් එක සුපිරි
    මම එක එක ඒව අරන් තියෙනවා. අඩුවට ගන්න තියෙන හොඳම එකක් තමයි ඔය
    4000 ට තියෙන එක ගන්න. මම හිතන්නේ පරණ lot එකක්. නැත්නම් දැන් ඔයිට වඩා ගනන් වැඩියි.
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan