LED Headlight ගැන 🚗

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔබ LED මගුල් හින්ද ලගදිම මගේ වාහනේට එකෙක් හැප්පිලා මම හිරේ යනව. උන් හෙඩ් එක ගැහුවම මෙලෝම දෙයක් පේන්නෙ නෑ. Dim කරත් පෙන්නෙ නෑ.
    මගේ වාහනේ හෙඩ්, ඩිම, ෆොග් වලට වෙන වෙනමම බල්බ් තියෙන්නේ.
    හෙඩ් එකේ ෆොක්ස් හදලා තියෙන්නේ ඉස්සරහින් එන ලොරි, බස් වලට උනත් වදින්න. එකත් සේනොන්.... 6000

    ඩිම් එක + ෆොග් එක සාමාන්‍ය විදිහට පාර බලන්න.
    හෙඩ් එක දාපුවාම බඩ කට පිරෙන්න ලොරියකට, බස් එකකට උනත් දෙන්න පුළුවන්. pass එකට ඩ්ම් කරන්නේ නැති නම් හෙඩ් එක දැම්මා මගේ පාඩුවේ මම ගියා... උන්ට තේරෙන කොට "පමා වැඩි ඔබ, පමා වැඩියි...."

    පිටිපස්සෙන් හෙඩ් ගහගෙන උන්ට. ඉස්සර කරන්න දීලා පාඩම උගන්නන අපි එපයි උගේ පස්සේ කට්ට කන්න. ඒ නිසා තව පුළුවන් නම් පිටිපස්සේ බෆර් එකටත් ලයිට් දෙකක් හයි කරන්න ඕනා. කරේ නෑ. හිත හදාගන්න බෑ එකට.හැබැයි mirror ස්ටිකර් එකක් පස්සේ වීදුරුවට ගහන්නත් හිතයි....

    අනිත් හාල් පාරුවෝ අර ටේලර් කාරයෝ, ටෙලරෙන් පාර පෙන්නේ නෙමේ ලයිටි එක දාන්නේ අපේ මුනට....
     
    • Like
    Reactions: hi.dushan and ASR