danata 7.5kg danawa 15kg wedi weyda ban20kg
15kg
7.5kg
12.5kg
mchn dawas 3k witara kammali kame idala eka para 15kg dammoth muscle pain enawada?පුලුවන් නම් 10KG 12.5KG 15KG වගේ ඩම්බෙල් සෙට් එකක් ගනින් Compound workouts (At home) වලට හොඳටම ඇති![]()
සෙල්ලම් කරන්නෙ නැති එකෙක් නම් එකපාර 15KG use කලා කියන්නෙ ඉතින් Muscles Damage වෙනවා. ඔය ඩම්බෙල් මුකුත් ඔනි නෑ බම්. Pushup variations ටිකක් හුරු කරපන් tempo variations එක්ක සුපිරියට upper-body එක maintain කරගන්න පුලුවන් ගෙදර ඉඳන්මmchn dawas 3k witara kammali kame idala eka para 15kg dammoth muscle pain enawada?

Pushup bar eka use karala?සෙල්ලම් කරන්නෙ නැති එකෙක් නම් එකපාර 15KG use කලා කියන්නෙ ඉතින් Muscles Damage වෙනවා. ඔය ඩම්බෙල් මුකුත් ඔනි නෑ බම්. Pushup variations ටිකක් හුරු කරපන් tempo variations එක්ක සුපිරියට upper-body එක maintain කරගන්න පුලුවන් ගෙදර ඉඳන්ම![]()
Bar එක පාවිච්චි කරන්නෙ වලට Pull upPushup bar eka use karala?
Ow tissues irenna balai warmup ekal wenna winadi 25k wagedanata 7.5kg danawa 15kg wedi weyda ban
mchn dawas 3k witara kammali kame idala eka para 15kg dammoth muscle pain enawada?
------ Post added on Nov 18, 2021 at 3:39 PM
පුලුවන් නම් 10KG 12.5KG 15KG වගේ ඩම්බෙල් සෙට් එකක් ගනින් Compound workouts (At home) වලට හොඳටම ඇති![]()
ඩම්බෙල් හෙන ගනන් දැන්, කොරොනා ඩිමාන්ඩ් එකත් එක්ක ගනන් ගියපුවා තාම එහෙම්ම මයෙ හිතේ......me set ekak kiyak wage wenawada
Squats gahanna madine bn. Lunges puluwanneපුලුවන් නම් 10KG 12.5KG 15KG වගේ ඩම්බෙල් සෙට් එකක් ගනින් Compound workouts (At home) වලට හොඳටම ඇති![]()
variations tikak kiyannako mahattaya.. puka size karagannat exercise tikak kiyapan effective.. diet karata passe bessaBar එක පාවිච්චි කරන්නෙ වලට Pull up
Pushup කියන්නේ හරියට බැලුවොත් full-body workout එකක්, Daily ඉතින් කරන්න පුලුවන් නම් Effect එක බලා ගන්න පුලුවන්, හැබැයි අනිවා variations නම් දැන ගෙන ඉන්න ඔනි.
ස්කොට් ගහන්න කොහෙද මදි කියපන්? කිලෝ තිහෙන් (15KGx2) ගහත හැකි නහර පුපුරන්න තොපි ගහන හැටි දන්නෙෑ කියපන් බර මදි කියන්න එපා. ස්කොට් variations 4ක් 5ක් එක්ක Tempo 2ක් පුරුදු කලාම හොඳටම ඇති ගෙදර Fitness කරන එකෙක්ට. ගෙවල් වල සෙල්ලම් කරලා ඔලිම්පියා නගින්න යන්නෙ නෑ නේ? ගෙවල් වල සෙල්ලම් කරන්නෙ overall health and fitness එක maintain කරන්න.Squats gahanna madine bn.
variations tikak kiyannako mahattaya
But the illusion is realබොඩි එක කියන්නෙ ඉලූෂන් එකක්. So why bother to maintain it?![]()