hex dumbells

Emios

Well-known member
  • Dec 10, 2009
    74,202
    66,614
    113
    sinhalu normally hex dumbell gannawanan one hand ganna ona weight eka mokadda? 15kg?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,202
    66,614
    113
    20kg
    15kg
    7.5kg
    12.5kg
    danata 7.5kg danawa 15kg wedi weyda ban

    පුලුවන් නම් 10KG 12.5KG 15KG වගේ ඩම්බෙල් සෙට් එකක් ගනින් Compound workouts (At home) වලට හොඳටම ඇති :yes:
    mchn dawas 3k witara kammali kame idala eka para 15kg dammoth muscle pain enawada?
    ------ Post added on Nov 18, 2021 at 3:39 PM
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • mchn dawas 3k witara kammali kame idala eka para 15kg dammoth muscle pain enawada?
    සෙල්ලම් කරන්නෙ නැති එකෙක් නම් එකපාර 15KG use කලා කියන්නෙ ඉතින් Muscles Damage වෙනවා. ඔය ඩම්බෙල් මුකුත් ඔනි නෑ බම්. Pushup variations ටිකක් හුරු කරපන් tempo variations එක්ක සුපිරියට upper-body එක maintain කරගන්න පුලුවන් ගෙදර ඉඳන්ම :yes:
     
    • Like
    Reactions: dayt0na

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,202
    66,614
    113
    සෙල්ලම් කරන්නෙ නැති එකෙක් නම් එකපාර 15KG use කලා කියන්නෙ ඉතින් Muscles Damage වෙනවා. ඔය ඩම්බෙල් මුකුත් ඔනි නෑ බම්. Pushup variations ටිකක් හුරු කරපන් tempo variations එක්ක සුපිරියට upper-body එක maintain කරගන්න පුලුවන් ගෙදර ඉඳන්ම :yes:
    Pushup bar eka use karala?
     
    • Like
    Reactions: HmNRazor

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,247
    7,083
    113
    කිලෝ දහයක,පහලොවක ඩම්බෙල් වලින් නම් ඔය චබි ඇඟ බස්සන්න බැරිවෙයි මහත්තයො 🤭
     
    HmNRazor

    Well-known member
  • Pushup bar eka use karala?
    Bar එක පාවිච්චි කරන්නෙ වලට Pull up :yes:

    Pushup කියන්නේ හරියට බැලුවොත් full-body workout එකක්, Daily ඉතින් කරන්න පුලුවන් නම් Effect එක බලා ගන්න පුලුවන්, හැබැයි අනිවා variations නම් දැන ගෙන ඉන්න ඔනි.
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,989
    113
    danata 7.5kg danawa 15kg wedi weyda ban

    mchn dawas 3k witara kammali kame idala eka para 15kg dammoth muscle pain enawada?
    ------ Post added on Nov 18, 2021 at 3:39 PM
    Ow tissues irenna balai warmup ekal wenna winadi 25k wage
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,569
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,855
    13,794
    113
    126
    Hogwarts
    පුලුවන් නම් 10KG 12.5KG 15KG වගේ ඩම්බෙල් සෙට් එකක් ගනින් Compound workouts (At home) වලට හොඳටම ඇති :yes:
    Squats gahanna madine bn. Lunges puluwanne
    Bar එක පාවිච්චි කරන්නෙ වලට Pull up :yes:

    Pushup කියන්නේ හරියට බැලුවොත් full-body workout එකක්, Daily ඉතින් කරන්න පුලුවන් නම් Effect එක බලා ගන්න පුලුවන්, හැබැයි අනිවා variations නම් දැන ගෙන ඉන්න ඔනි.
    variations tikak kiyannako mahattaya.. puka size karagannat exercise tikak kiyapan effective.. diet karata passe bessa
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,611
    5,761
    113
    KALUTHARA
    eka para loku barawal ussanna epa , 5kg sati dekak wage , ilagat 7.5 wage. then 10 ohoma yanna.anika hama ekakma wadi karagannat bariwei ekapara. bench press wage oma karan yanna
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Squats gahanna madine bn.

    variations tikak kiyannako mahattaya
    ස්කොට් ගහන්න කොහෙද මදි කියපන්? කිලෝ තිහෙන් (15KGx2) ගහත හැකි නහර පුපුරන්න තොපි ගහන හැටි දන්නෙෑ කියපන් බර මදි කියන්න එපා. ස්කොට් variations 4ක් 5ක් එක්ක Tempo 2ක් පුරුදු කලාම හොඳටම ඇති ගෙදර Fitness කරන එකෙක්ට. ගෙවල් වල සෙල්ලම් කරලා ඔලිම්පියා නගින්න යන්නෙ නෑ නේ? ගෙවල් වල සෙල්ලම් කරන්නෙ overall health and fitness එක maintain කරන්න.

    Wide hands Pushups
    Triangle (Diamond) Pushup
    Strict (Military) Pushups

    Archer Pushups
    Power and Clap Pushups
    one Arm pushup

    ඔය වගේ variation තියනවා 12කට වැඩියෙන්. Pushup ගොඩක් ම Target වෙන්නෙ upper body සහ Core එක.