පාටලී ස.ජ.බ නායකත්වයට

පාටලී ස.ජ.බ නායකත්වයට පත්කරමුද ?

  • හා

    Votes: 61 62.9%
  • බෑ

    Votes: 36 37.1%

  • Total voters
    97

diula123

Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    උබේ විරෝදේ වැඩක් නෑ.. මෙන්න අනාවැකි..

    මීලගට මෙරටට අලුත් නායකත්වයක් ලැබෙනු ඇති බව ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.


    එම පුද්ගලයා දැන් පවතින ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන බවත් ඔහු සිංහ ලග්න හිමියෙක් බවත් ඒ මහතා පවසයි.


    රාජපක්‍ෂ පවුලෙන් පිට අයෙක් වන ඔහුගේ නම දැන්ම හෙළි කරන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.
    Batik minister neda
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඒවගේම විමල් පොහොට්ටු නායකත්වයට මම යෝජනා කරනවා..

    කවුරු හරි ස්තිර කරන්න..
    විමල් නෙවෙය් චේ ගුවේරා නැගිටලා ඇවිත් නායකයා උනත් පොහොට්ටුවනම් ඕනෙම නෑ
     
    • Haha
    Reactions: SLK_sri