Batik minister nedaඋබේ විරෝදේ වැඩක් නෑ.. මෙන්න අනාවැකි..
මීලගට මෙරටට අලුත් නායකත්වයක් ලැබෙනු ඇති බව ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.
එම පුද්ගලයා දැන් පවතින ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන බවත් ඔහු සිංහ ලග්න හිමියෙක් බවත් ඒ මහතා පවසයි.
රාජපක්ෂ පවුලෙන් පිට අයෙක් වන ඔහුගේ නම දැන්ම හෙළි කරන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.
විමල් නෙවෙය් චේ ගුවේරා නැගිටලා ඇවිත් නායකයා උනත් පොහොට්ටුවනම් ඕනෙම නෑඒවගේම විමල් පොහොට්ටු නායකත්වයට මම යෝජනා කරනවා..
කවුරු හරි ස්තිර කරන්න..
Sajiya will never be a proper leader. Fucker is like "I need to say/do the opposite of whatever the government says/does".පත්කරමුද ?