මුන්ට පිස්සුද අපිට පිස්සුද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    WhatsApp Image 2021-11-19 at 11.06.28 AM.jpeg


    මෙච්චර ලොකු උත්තරයක් ලියන්න ඔනෙ ප්‍රශ්නයක්ද මේ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 151577

    මෙච්චර ලොකු උත්තරයක් ලියන්න ඔනෙ ප්‍රශ්නයක්ද මේ
    උදේ නැගිටලා නාලා කාලා කොම්පීතරේ ඔන් කරලා ඉන්‍ටර්නෙට් කනෙක්ට් කරලා ........
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    කිරිකජු ප්‍රශ්න වේ. මේවා නම් සාකච්ඡා කල යුතු ප්‍රශ්න නොවේ. උත්තර නොදන්නේ නම් ගියවර විවරණය බලන්න

    එවා ඇත්තේ නොදන්නා පුද්ගලයෙකු විසින් බවත් එය "විද්‍යුත් සුබපැතුම්පතක්" බව ප්‍රශ්නයේ දී ඇත..
    සුබපැතුම්පතක් බව දන්නේ නම් එය නැවත විවෘත කල යුතු බව සිතනවා නම් ඔබ මෙවන් විභාග නොකල යුතුය
    එවූ කෙනාට thank you යන්න reply කලා නම් ලකුණු 2ක් ලබාදිය හැකිය. නමුත් නොදන්නා අයගෙන් සුභපැතුම් මොකට ලබාගන්නවාදැයි කල්පනා කරනවා නම් මෙය එවු තැනැත්තාව SPAM ගොඩට දැම්මා නම් ඉතිරි ලකුණු 3ත් ලබාදිය හැකිය.

    නමුත් ඕනෑ අයෙක් සුබපැතුමක් එවූ පමණින් thank you කියා කියනවා නම් ඔබ උසස් පෙල IT නොකල යුතුය.. කිසිදු reply එකක් නොකර SPAM කර දැමුවේ නම් ලකුණු 5 ඔබ සතුවේ.
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    එවූ කෙනාට thank you යන්න reply කලා නම් ලකුණු 3ක් ලබාදිය හැකිය. නමුත් නොදන්නා අයගෙන් සුභපැතුම් මොකට ලබාගන්නවාදැයි කල්පනා කරනවා නම් මෙය එවු තැනැත්තාව SPAM ගොඩට දැම්මා නම් ඉතිරි ලකුණු 2ත් ලබාදිය හැකිය
    For me, Some issue over here. If the expected answer is about replying ethics or making sender as spam, why it explicitly says about an attachment? It could be something like misleading message If then. 🤔