මෙච්චර ලොකු උත්තරයක් ලියන්න ඔනෙ ප්රශ්නයක්ද මේ
Ah
උදේ නැගිටලා නාලා කාලා කොම්පීතරේ ඔන් කරලා ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා ........
For me, Some issue over here. If the expected answer is about replying ethics or making sender as spam, why it explicitly says about an attachment? It could be something like misleading message If then.එවූ කෙනාට thank you යන්න reply කලා නම් ලකුණු 3ක් ලබාදිය හැකිය. නමුත් නොදන්නා අයගෙන් සුභපැතුම් මොකට ලබාගන්නවාදැයි කල්පනා කරනවා නම් මෙය එවු තැනැත්තාව SPAM ගොඩට දැම්මා නම් ඉතිරි ලකුණු 2ත් ලබාදිය හැකිය