🏏🏏🏏West Indies tour of Sri Lanka 2021 🏏🏏🏏

Who Will Win the Series?

  • SL

    Votes: 42 85.7%
  • WI

    Votes: 7 14.3%

  • Total voters
    49

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    1 Dimuth Karunaratne (capt.), 2 Pathum Nissanka, 3 Oshada Fernando, 4 Angelo Mathews, 5 Dhananjaya de Silva, 6 Dinesh Chandimal (wk), 7 Ramesh Mendis, 8 Suranga Lakmal, 9 Lasith Embuldeniya, 10 Dushmantha Chameera, 11 Praveen Jayawickrama.
    3. Oshada - useless
    4. Chandimal - useless
    9,11 - Both are SLA. Could have replaced with the available Leg breaker
    10. Could replaced with Chamika Gunasekara or Asitha Fernando ( Chameera is the most valuable player. So he should be protected)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,962
    165,878
    113
    එකමත් එක රටක
    Zvbw67l.jpg
     
    • Sad
    Reactions: batwise

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,962
    165,878
    113
    එකමත් එක රටක
    Roshen Silva නැතුව ඔෂද ගහයි... අපරාදේ මහා හු*කන රටක්
    . Oshada - useless

    ඇයි බන් සංගක්කාර ගහන්නේ නැත්තේ ?
    ඌ අන්තිමට ගහපු මැච් වල හොදට ලකුණු ගැහුවා නේ. :rofl:
    ------ Post added on Nov 21, 2021 at 3:14 PM
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    ඇයි බන් සංගක්කාර ගහන්නේ නැත්තේ ?
    ඌ අන්තිමට ගහපු මැච් වල හොදට ලකුණු ගැහුවා නේ. :rofl:
    ------ Post added on Nov 21, 2021 at 3:14 PM
    1637488750418.png

    1637488771371.png

    ඇයි බන් සංගක්කාර ගහන්නේ නැත්තේ ?
    ඌ අන්තිමට ගහපු මැච් වල හොදට ලකුණු ගැහුවා නේ. :rofl:
    ------ Post added on Nov 21, 2021 at 3:14 PM

    Domestic Kabba Dasun shanakath Hodai Oshada ta wada :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,962
    165,878
    113
    එකමත් එක රටක
    Domestic Kabba Dasun shanakath Hodai Oshada ta wada :yes:
    මෙහෙම ගහන එකෙක් නේ ඔය. form එකේ ඉන්න උන්ව දාන්නේ නැතුව මේ වගේ හෙමින් ගහනව කියලා හිතන් උන්ව දානව. ත්වපොඩ්ඩෙන් අද නිස්සංකත් නෑ . තිරිමාන්න පුද්ගලික හේතුවකට අයින් උනේ නැත්නම්. උගේ test avg එක පොඩ්ඩක් බලපං කෝ. 27 යි. :lol:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මෙහෙම ගහන එකෙක් නේ ඔය. form එකේ ඉන්න උන්ව දාන්නේ නැතුව මේ වගේ හෙමින් ගහනව කියලා හිතන් උන්ව දානව. ත්වපොඩ්ඩෙන් අද නිස්සංකත් නෑ . තිරිමාන්න පුද්ගලික හේතුවකට අයින් උනේ නැත්නම්. උගේ test avg එක පොඩ්ඩක් බලපං කෝ. 27 යි. :lol:

    Me match eka Live baluwa minissu api :lol: eda nam Duka hithunaa
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Me match eka Live baluwa minissu api :lol: eda nam Duka hithunaa
    England වලදී නන් මෙලෝ රහක් නෑ තමයි ඒත් ඌ හොඳ බැටෙක් :) (3:45 වල ඉඳන් බලන්න)

    මෙහෙම ගහන එකෙක් නේ ඔය. form එකේ ඉන්න උන්ව දාන්නේ නැතුව මේ වගේ හෙමින් ගහනව කියලා හිතන් උන්ව දානව. ත්වපොඩ්ඩෙන් අද නිස්සංකත් නෑ . තිරිමාන්න පුද්ගලික හේතුවකට අයින් උනේ නැත්නම්. උගේ test avg එක පොඩ්ඩක් බලපං කෝ. 27 යි. :lol:

    තිරිමාන්න මේ අවුරුද්දේ ෆෝම් වෙලා ගහපු හින්දා තමයි avg එක 27 ට ආවේ නැත්තන් 20 වගේ තිබ්බේ මට මතක විදිහට :rofl:
     
    • Like
    Reactions: dilann