🏏🏏🏏West Indies tour of Sri Lanka 2021 🏏🏏🏏

Who Will Win the Series?

  • SL

    Votes: 42 85.7%
  • WI

    Votes: 7 14.3%

  • Total voters
    49

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වොරිකන් කාරය ඇයි බන් බැට් එකේ වැදිලා යන ඒවා review අරගන්නේ..ගිය පාරත් ඕකම කරල review කෑවා. :lol:
    ඌගේ සෙන්සස් වල අව්ලක් තියෙනවා :rofl:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    No control, no problem: Crafty Dimuth Karunaratne conjures his own luck https://www.espncricinfo.com/story/...uth-karunaratne-conjures-his-own-luck-1290891


    දිමුත් luck eka හින්දම ගහනවා kyala wage mu kyanna hadanne..
    ආටිකල් එක ඒ පැත්තට ටිකක් බර වැඩියි තමයි. කොහොමත් ටෙස්ට් මැචස් වල long inning එකක් ගහන්න ලක් එක තියෙන්නත් ඕනේ ඒක දිමුත්ට විතරක් අදාළ එකක් නෙමෙයි
     
    • Like
    Reactions: batwise and Hayao

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,964
    165,879
    113
    එකමත් එක රටක
    fNIwbWq.jpg
     
    • Like
    Reactions: ncpasan and batwise