Kyle Rittenhouse

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,551
    113
    colombo
    වයස අවු 17ක් වුණ Kyle Rittenhouse ගිය අවුරුද්දේ Kenosha වලට යන්නේ
    Car dealership එකක් BLM protestors ලාගෙන් බේර ගන්න එතනදි මේ BLM එකේ හිටපු කල්ලියක් Kyle පස්සේ එලවනවා. Kyle තමන්ගෙ ජීවිතය බේරගන්න එයාලග තිබ්බ semi-automatic AR-15 style rifle එකෙන් තුන් දෙන්කුට වෙඩිතියෙනවා. වෙඩිතැබීමෙන් දෙන්නෙක් මිය ගිහින් එක්කෙනෙක් බරපතල තුවාල ලබනවා. කයිල් පහුවද ගිහින් පොලීසියට භාර වෙනවා. කයිල්ට විරුද්දව මිනීමැරුම් චෝදනා යටතේ නඩු වැටෙනවා. නොවැම්බර් 19 අවසන් වූ නඩු විභාගය අවසන් කරමින් ජූරිය කයිල් නිර්දෝශි යැයි පවසමින් ඔහුව නිදොස්කොට නිදහස් කළා. තම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ජූරි සභාව පැවසුවේ. තම ජීවිතය බේරා ගැනීමට කයිල් එවලේ ගත් ක්‍රියාමර්ගය සර්ව සාධාරණ බවයි.

    මෙම නඩුවේ විශේෂ අවස්ථා

    *පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා විනිසුරුගෙන් පලු යන්න බැනුම් ඇසීම

    *තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග ලිබරල්ලාගෙ ට්‍රිගර් වීම

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ළගකදී ඉදන් උබ දාන ත්‍රෙඩ් වලින් කියන්න උත්සහ කරන්නේ.. අර තත්වය එක්ක බලද්දි මේ තත්වය හොදයි... නිවැරදියි කියල ද? :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,551
    113
    colombo
    ළගකදී ඉදන් උබ දාන ත්‍රෙඩ් වලින් කියන්න උත්සහ කරන්නේ.. අර තත්වය එක්ක බලද්දි මේ තත්වය හොදයි... නිවැරදියි කියල ද? :baffled:

    අපෝ නෑ බන් ඒ තත්වේ හොඳයි කියන්න. තමන්ට තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්න උන්ට අයිතියක් තියෙනවා. අනික spoiled liberals ලාගේ hypocrisy එක expose වුණ එකත් හොඳයි
     
    • Like
    Reactions: NRTG

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ටිපර් වෙලා නොවේ. ලිබරල්වාදී කිව්වම ඕනෙම මතයක් වෙන්න පුළුවන්. ඒක තමා ලිබරලිස්ම්. විවෘත අදහස් ඇති නිදහස් මිනිස්සු. අනුන්ගේ මත වැඩක් නෑ. කාගේවත් වහල්ලු නෙවේ. ඉතින් තමන්ගේ ආරක්‍ෂාවට ආයුධයක් තියාගන්නත්, තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්නත්, ආරක්ෂාව වෙනුවෙන් සුදුසු පියවරක් ගන්න එකත් ලිබරල්වාදී මතයක් තමා.
     
    • Like
    Reactions: NRTG

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    lol. he was acquitted due to the incompetency of the prosecution. Its true his actions during the protest were justifiable but the major issue is what a 17year old doing with a gun during protests which were not even in his state. I am also glad that 17yr old ignorant teenager got released but it would be a bad precedent. Now on everyone would carry their own guns to protests and even in the slightest provocation, it will end in a blood bath.
    BTW for white supremacists, you are another inferior sub-human not one of them. lol.try harder
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,551
    113
    colombo
    ටිපර් වෙලා නොවේ. ලිබරල්වාදී කිව්වම ඕනෙම මතයක් වෙන්න පුළුවන්. ඒක තමා ලිබරලිස්ම්. විවෘත අදහස් ඇති නිදහස් මිනිස්සු. අනුන්ගේ මත වැඩක් නෑ. කාගේවත් වහල්ලු නෙවේ. ඉතින් තමන්ගේ ආරක්‍ෂාවට ආයුධයක් තියාගන්නත්, තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්නත්, ආරක්ෂාව වෙනුවෙන් සුදුසු පියවරක් ගන්න එකත් ලිබරල්වාදී මතයක් තමා.

    ආච්චිගේ රෙද්දේ ලිබරල්. උන්ට වාසියෙදි උන් ලිබරල් 🤣🤣
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mata oya case eka follow karanakota hithune. hithapanko judge widihata far left ekek hitiya nam facts balanne wath nathuwa guilty kiyala kiyayi. USA wala issarahata hoda sellam tikak yaawi. patta widihata divide karanawa media walin.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,551
    113
    colombo
    lol. he was acquitted due to the incompetency of the prosecution. Its true his actions during the protest were justifiable but the major issue is what a 17year old doing with a gun during protests which were not even in his state. I am also glad that 17yr old ignorant teenager got released but it would be a bad precedent. Now on everyone would carry their own guns to protests and even in the slightest provocation, it will end in a blood bath.
    BTW for white supremacists, you are another inferior sub-human not one of them. lol.try harder

    Blah blah blah. Just hate these so-called "libtards" who always think that being black is some kind of privilage. As for me, I don't care as I am never gonna live in the US

    mata oya case eka follow karanakota hithune. hithapanko judge widihata far left ekek hitiya nam facts balanne wath nathuwa guilty kiyala kiyayi. USA wala issarahata hoda sellam tikak yaawi. patta widihata divide karanawa media walin.

    Ow aniwa unge agenda ekata fit nathtthan anith un waradii 🤣🤣
    ------ Post added on Nov 21, 2021 at 4:57 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    lol. he was acquitted due to the incompetency of the prosecution. Its true his actions during the protest were justifiable but the major issue is what a 17year old doing with a gun during protests which were not even in his state. I am also glad that 17yr old ignorant teenager got released but it would be a bad precedent. Now on everyone would carry their own guns to protests and even in the slightest provocation, it will end in a blood bath.
    BTW for white supremacists, you are another inferior sub-human not one of them. lol.try harder
    He was acquitted because he was only defending himself.

    ටිපර් වෙලා නොවේ. ලිබරල්වාදී කිව්වම ඕනෙම මතයක් වෙන්න පුළුවන්. ඒක තමා ලිබරලිස්ම්. විවෘත අදහස් ඇති නිදහස් මිනිස්සු. අනුන්ගේ මත වැඩක් නෑ. කාගේවත් වහල්ලු නෙවේ. ඉතින් තමන්ගේ ආරක්‍ෂාවට ආයුධයක් තියාගන්නත්, තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්නත්, ආරක්ෂාව වෙනුවෙන් සුදුසු පියවරක් ගන්න එකත් ලිබරල්වාදී මතයක් තමා.
    Umba liberalism kiyena eka teruma danne na lol
    ------ Post added on Nov 21, 2021 at 4:58 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    නොදැනුවත් මගේ දැනගැනීම පිණිස, ලිබරල් වාදය සරළව පැහැදිළි කර දෙනු මැනවි . 😸
    Liberal kiyana eke definition hoyala weda pons. Ithihasaye Liberalism kiyana political movement eka mainly support karala tiyena eka balapan. Capitalism. Capitalism support karana unta tamai libbo kiyanne. Libbagei conservative ekage wenasa conservative eka capitalism support kalata cultural issues walin traditional. Umba kiyana widiyata libbo kiyanne hari nidahas mathadari nan moko umbala danawadeta kade yanne? Anit eka oya Obama wage liberal karayo kochchara loke minissu marala tiyenawada. Umbalage Ranil hamut liberal ne, kochchara kariyekda
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,338
    14,427
    113
    It was an act of self defence.
    He was of legal age to carry the type of firearm he did at the time of the incident.
    USA used divide and conquer method on other countries. Now they have to payback since karma is a bitch.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Liberal kiyana eke definition hoyala weda pons. Ithihasaye Liberalism kiyana political movement eka mainly support karala tiyena eka balapan. Capitalism. Capitalism support karana unta tamai libbo kiyanne. Libbagei conservative ekage wenasa conservative eka capitalism support kalata cultural issues walin traditional. Umba kiyana widiyata libbo kiyanne hari nidahas mathadari nan moko umbala danawadeta kade yanne? Anit eka oya Obama wage liberal karayo kochchara loke minissu marala tiyenawada. Umbalage Ranil hamut liberal ne, kochchara kariyekda
    you cant be more wrong.just because most liberalists support capitalism it doesn't mean that both are in the same entity. Liberalism is based on political policies not on economic policies. It emphasizes the liberty of individuals.
    BTW what happened to the original user of your account?
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    Liberal kiyana eke definition hoyala weda pons. Ithihasaye Liberalism kiyana political movement eka mainly support karala tiyena eka balapan. Capitalism. Capitalism support karana unta tamai libbo kiyanne. Libbagei conservative ekage wenasa conservative eka capitalism support kalata cultural issues walin traditional. Umba kiyana widiyata libbo kiyanne hari nidahas mathadari nan moko umbala danawadeta kade yanne? Anit eka oya Obama wage liberal karayo kochchara loke minissu marala tiyenawada. Umbalage Ranil hamut liberal ne, kochchara kariyekda
    අපි විශ්වාස කරන ෆ්‍රී මාකට් කැපිටලිසම් සහ කැපිටලිසම් කියන්නේ දෙකක්. ලෝකේ තියෙන ධනවාදී ප්‍රශ්ණ කියන රෙද්දවල් ඇති වෙලා තියෙන්නේ වර්තමානයෙ තියෙන කැපිටලිසම් නිසා තමා. එකට සරළව කියන්න පුළුවන් ඇබියුස් ඔෆ් කැපිටලිසම්.
     
    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    ටිපර් වෙලා නොවේ. ලිබරල්වාදී කිව්වම ඕනෙම මතයක් වෙන්න පුළුවන්. ඒක තමා ලිබරලිස්ම්. විවෘත අදහස් ඇති නිදහස් මිනිස්සු. අනුන්ගේ මත වැඩක් නෑ. කාගේවත් වහල්ලු නෙවේ. ඉතින් තමන්ගේ ආරක්‍ෂාවට ආයුධයක් තියාගන්නත්, තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්නත්, ආරක්ෂාව වෙනුවෙන් සුදුසු පියවරක් ගන්න එකත් ලිබරල්වාදී මතයක් තමා.
    Theoretically. But the truth is, actually they are trying to force their ideas into others. Conservatives and Liberals are just two sides of the same coin. On top of that Liberalism is becoming the norm now, which means its literally becoming a conservative philosophy with a bunch of supporters who don't tolerate change or accept different perspectives.

    One good example was forcing Quinton de Kock to take the knee in the 2021 t20 world cup. Even he was accused and threatened.
     
    Last edited: