වයස අවු 17ක් වුණ Kyle Rittenhouse ගිය අවුරුද්දේ Kenosha වලට යන්නේ
Car dealership එකක් BLM protestors ලාගෙන් බේර ගන්න එතනදි මේ BLM එකේ හිටපු කල්ලියක් Kyle පස්සේ එලවනවා. Kyle තමන්ගෙ ජීවිතය බේරගන්න එයාලග තිබ්බ semi-automatic AR-15 style rifle එකෙන් තුන් දෙන්කුට වෙඩිතියෙනවා. වෙඩිතැබීමෙන් දෙන්නෙක් මිය ගිහින් එක්කෙනෙක් බරපතල තුවාල ලබනවා. කයිල් පහුවද ගිහින් පොලීසියට භාර වෙනවා. කයිල්ට විරුද්දව මිනීමැරුම් චෝදනා යටතේ නඩු වැටෙනවා. නොවැම්බර් 19 අවසන් වූ නඩු විභාගය අවසන් කරමින් ජූරිය කයිල් නිර්දෝශි යැයි පවසමින් ඔහුව නිදොස්කොට නිදහස් කළා. තම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ජූරි සභාව පැවසුවේ. තම ජීවිතය බේරා ගැනීමට කයිල් එවලේ ගත් ක්‍රියාමර්ගය සර්ව සාධාරණ බවයි.
මෙම නඩුවේ විශේෂ අවස්ථා
*පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා විනිසුරුගෙන් පලු යන්න බැනුම් ඇසීම
*තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග ලිබරල්ලාගෙ ට්‍රිගර් වීම