H. K. ඇසෝසියේෂන් ගරු ලේඛම්, @NRTG මහතා ගේ ප්‍රකාශය....
අද දින, අප ආයතනයේ ගරු ලේඛම්
@NRTG මහතා හට නොවැලැක්විය හැකි හේතුවක් නිසා සභාවට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති අතර,
එතුමන්ගේ ලිඛිත ප්‍රකාශය මෙසේ මා විසින් සභාවට ඉදිරිපත් කරමි...
"
@Stimulus mind සභාපති තුමනි, සිසු කාර්යය මණ්ඩල සභිකයිනි,
ප්‍රථමයෙන්ම, අද දින සභාවේ වැඩකටයුතු සඳහා මාහට පැමිණීමට නොහැකි වීම පිළිබඳව, දෙදන බිම හොවා පසඟ පිහිටුවා, කඳුලු සලා සොටු සූරා ඔබගේ දෙපතුල් සිඹ සමාව අයැද සිටිමි....
මෙම ආයතනයේ ලේඛම් ධූරය සඳහා මාගේ පත්වීම නෛතිකව ප්‍රකාශයට පත් වීමත් සමග,
අප ආයතනයේ වාර්ශික ඉලක්ක සපුරාලීම සඳහා, නව මුහුනුවරක් යටතේ සියළු වැඩකටයුතු ඉදිරියට රැගෙන යමින්, වඩාත් ඵලදායී
ආකාරයෙන් මඩේ දැමීම් සහ ලිඳේ එබීම් ඉදිරියට කරගෙන යාමේ මාගේ අභිප්‍රාය ආරම්භ කල බවට ඔබ සැමට ප්‍රකාශ කර සිටිමි.
එසේම මෙම කටයුතු වඩා ඵලදායීව කරගෙන යාමට,
උප ලේඛම් වශයෙන්
@Arumbaya De Almeida මහතාවත්,
උපදේශක වශයෙන්
@Solo Rider මහතාවත්,
පොලා පනින නිලධාරී මඩුල්ල ලෙසින්,
@TCB Rox ,
@UKKU PUTHA ,
@Rankira
මහත්වරුන්වත්,
ලිඳ සහ මඩ භාර නිලධාරී මඩුල්ල ලෙසින්,
@Ashan052 ,
@adowhybn ,
@PrasangaSPerera යන මහත්වරුන්වත්,
සාමාජිකාවන් සම්බන්ධ කටයුතු භාර නිලධාරීන් ලෙසින්,
@Mandalorian @windows_ubuntu @Ragna_SL
යන මහත්වරුන්වත්,
පත්කර ඇති බවට ප්‍රකාශ කර සිටිමි....
සූතූතියි....
ගරු,
ලේඛම්,
@NRTG "
ලිඛිත ප්‍රකාශය කියවා අවසන්.....
ස්තූතියි..