💖🛫💝🎀 hodakolla & sons association - MEGA THREAD 🎀💝🛫💖

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,366
    199,220
    113
    Colombo, Sri Lanka
    H. K. ඇසෝසියේෂන් ගරු ලේඛම්, @NRTG මහතා ගේ ප්‍රකාශය....

    අද දින, අප ආයතනයේ ගරු ලේඛම් @NRTG මහතා හට නොවැලැක්විය හැකි හේතුවක් නිසා සභාවට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති අතර,
    එතුමන්ගේ ලිඛිත ප්‍රකාශය මෙසේ මා විසින් සභාවට ඉදිරිපත් කරමි...

    " @Stimulus mind සභාපති තුමනි, සිසු කාර්යය මණ්ඩල සභිකයිනි,

    ප්‍රථමයෙන්ම, අද දින සභාවේ වැඩකටයුතු සඳහා මාහට පැමිණීමට නොහැකි වීම පිළිබඳව, දෙදන බිම හොවා පසඟ පිහිටුවා, කඳුලු සලා සොටු සූරා ඔබගේ දෙපතුල් සිඹ සමාව අයැද සිටිමි....

    මෙම ආයතනයේ ලේඛම් ධූරය සඳහා මාගේ පත්වීම නෛතිකව ප්‍රකාශයට පත් වීමත් සමග,
    අප ආයතනයේ වාර්ශික ඉලක්ක සපුරාලීම සඳහා, නව මුහුනුවරක් යටතේ සියළු වැඩකටයුතු ඉදිරියට රැගෙන යමින්, වඩාත් ඵලදායී
    ආකාරයෙන් මඩේ දැමීම් සහ ලිඳේ එබීම් ඉදිරියට කරගෙන යාමේ මාගේ අභිප්‍රාය ආරම්භ කල බවට ඔබ සැමට ප්‍රකාශ කර සිටිමි.

    එසේම මෙම කටයුතු වඩා ඵලදායීව කරගෙන යාමට,

    උප ලේඛම් වශයෙන් @Arumbaya De Almeida මහතාවත්,

    උපදේශක වශයෙන් @Solo Rider මහතාවත්,

    පොලා පනින නිලධාරී මඩුල්ල ලෙසින්,
    @TCB Rox , @UKKU PUTHA , @Rankira
    මහත්වරුන්වත්,

    ලිඳ සහ මඩ භාර නිලධාරී මඩුල්ල ලෙසින්,
    @Ashan052 , @adowhybn , @PrasangaSPerera යන මහත්වරුන්වත්,

    සාමාජිකාවන් සම්බන්ධ කටයුතු භාර නිලධාරීන් ලෙසින්,
    @Mandalorian @windows_ubuntu @Ragna_SL
    යන මහත්වරුන්වත්,
    පත්කර ඇති බවට ප්‍රකාශ කර සිටිමි....

    සූතූතියි....
    ගරු,
    ලේඛම්,
    @NRTG "

    ලිඛිත ප්‍රකාශය කියවා අවසන්.....
    ස්තූතියි..
    වැඩ බලන ලේකම් තුමාට බොහොම ස්තුතියි මා වෙනුවෙන් අය වැය ප්‍රකාශය ඉදිරිපත් කෙරුවට. මොකද මට බොහෝ වෙලාවක් හිටගෙන ඉන්නත් බැහැ මගේ සිංහල අනිත් අයට තේරෙන්නෙත් නැහැ ...... :giggle:🤭🤭
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    වැඩ බලන ලේකම් තුමාට බොහොම ස්තුතියි මා වෙනුවෙන් අය වැය ප්‍රකාශය ඉදිරිපත් කෙරුවට. මොකද මට බොහෝ වෙලාවක් හිටගෙන ඉන්නත් බැහැ මගේ සිංහල අනිත් අයට තේරෙන්නෙත් නැහැ ......:giggle:🤭🤭
    හාපෝ.... මම භාණ්ඩාගාරික....
    සමිතිය මරණාධාරෙ වුණත් කමක් නෑ... මම තමයි කලෙක්ටර්...
    යකූ ඒ පොඩ්ඩට අයවැයත් හදලා කියාන්කෝ... 😁 😁
    ඔබතුමා තනතුරක් භාරගන්නවද?
    නැත්තං,
    රුසියානු සංචාරයක් ඇරේන්ජ් කරල දෙන්නද?

    කොහොමද කැමති...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,262
    113
    Dubai, UAE
    හාපෝ.... මම භාණ්ඩාගාරික....
    සමිතිය මරණාධාරෙ වුණත් කමක් නෑ... මම තමයි කලෙක්ටර්...

    ඔබතුමා තනතුරක් භාරගන්නවද?
    නැත්තං,
    රුසියානු සංචාරයක් ඇරේන්ජ් කරල දෙන්නද?

    කොහොමද කැමති...
    ඔන්නොහෙ බැල්කනි සීට් එකක් දීපන්කෝ ආතල් ටික බලාගෙන ඉන්න පුලුවන් විදියෙ... 😁 😁
    අපිත් ජීවත් වෙන්න එපැයි මචන් පොඩි සම්තින් එකක් තියාගන්න බැලුවේ .........😛
    නැතුව නැතුව.... කොරන දෙයක් සේප් එකේ කොරන්ඩ ඕනේ ඈ.... :rofl::rofl:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ලිද සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන බව දන්වමි.
    @hodakolla මහතාව වඩාගෙන ගොස් ලිදට දැමීමට අප සූදානම් බව දන්වා සිටිමු
    ඒ කටයුත්තේ සම දායකත්වය මා විසින් දරණ බවට ප්‍රකාශ කරනවා.ඒ වගේම @Ashan052 @adowhybn මහත්වරුන් සමඟ එකතු වී මනාව මාගේ වගකීම @hodakolla මහතා වෙනුවෙන් ඉෂ්ඨ කරන බවටත් පොරොන්දු වෙනවා.ඉස්තූතියි. :ROFLMAO: :ROFLMAO:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,862
    21,196
    113
    adala nene
    ඔන්නොහෙ බැල්කනි සීට් එකක් දීපන්කෝ ආතල් ටික බලාගෙන ඉන්න පුලුවන් විදියෙ... 😁 😁

    නැතුව නැතුව.... කොරන දෙයක් සේප් එකේ කොරන්ඩ ඕනේ ඈ.... :rofl::rofl:
    පැදුරක් දෙන්නම් මහත්තයො
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,067
    153,234
    113
    H. K. ඇසෝසියේෂන් ගරු ලේඛම්, @NRTG මහතා ගේ ප්‍රකාශය....

    අද දින, අප ආයතනයේ ගරු ලේඛම් @NRTG මහතා හට නොවැලැක්විය හැකි හේතුවක් නිසා සභාවට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති අතර,
    එතුමන්ගේ ලිඛිත ප්‍රකාශය මෙසේ මා විසින් සභාවට ඉදිරිපත් කරමි...

    " @Stimulus mind සභාපති තුමනි, සිසු කාර්යය මණ්ඩල සභිකයිනි,

    ප්‍රථමයෙන්ම, අද දින සභාවේ වැඩකටයුතු සඳහා මාහට පැමිණීමට නොහැකි වීම පිළිබඳව, දෙදන බිම හොවා පසඟ පිහිටුවා, කඳුලු සලා සොටු සූරා ඔබගේ දෙපතුල් සිඹ සමාව අයැද සිටිමි....

    මෙම ආයතනයේ ලේඛම් ධූරය සඳහා මාගේ පත්වීම නෛතිකව ප්‍රකාශයට පත් වීමත් සමග,
    අප ආයතනයේ වාර්ශික ඉලක්ක සපුරාලීම සඳහා, නව මුහුනුවරක් යටතේ සියළු වැඩකටයුතු ඉදිරියට රැගෙන යමින්, වඩාත් ඵලදායී
    ආකාරයෙන් මඩේ දැමීම් සහ ලිඳේ එබීම් ඉදිරියට කරගෙන යාමේ මාගේ අභිප්‍රාය ආරම්භ කල බවට ඔබ සැමට ප්‍රකාශ කර සිටිමි.

    එසේම මෙම කටයුතු වඩා ඵලදායීව කරගෙන යාමට,

    උප ලේඛම් වශයෙන් @Arumbaya De Almeida මහතාවත්,

    උපදේශක වශයෙන් @Solo Rider මහතාවත්,

    පොලා පනින නිලධාරී මඩුල්ල ලෙසින්,
    @TCB Rox , @UKKU PUTHA , @Rankira
    මහත්වරුන්වත්,

    ලිඳ සහ මඩ භාර නිලධාරී මඩුල්ල ලෙසින්,
    @Ashan052 , @adowhybn , @PrasangaSPerera යන මහත්වරුන්වත්,

    සාමාජිකාවන් සම්බන්ධ කටයුතු භාර නිලධාරීන් ලෙසින්,
    @Mandalorian @windows_ubuntu @Ragna_SL
    යන මහත්වරුන්වත්,
    පත්කර ඇති බවට ප්‍රකාශ කර සිටිමි....

    සූතූතියි....
    ගරු,
    ලේඛම්,
    @NRTG "

    ලිඛිත ප්‍රකාශය කියවා අවසන්.....
    ස්තූතියි..
    91010.gif

    කෝ මේ සභාපති ගොයිය....
    ඕං ආවා...........

    vladimir-putin-wwe.gif

    ------ Post added on Nov 21, 2021 at 8:07 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    91010.gif

    ඕං ආවා...........

    vladimir-putin-wwe.gif

    ------ Post added on Nov 21, 2021 at 8:07 PM
    සිව් මහ බඹුන් දුන් විවරණින්

    අපටත් රජෙක් පහලව ඇතේ...
    .....
    ඒ මහ රජුන් පෑ පෙළහරින්
    මේ දෙරණ එක්සේසත් කලේ...
    මේ දෙරණ එක්සේසත් කලේ....
    ......
    ආයුබෝවේවා...
    මහරජාණෙනී ....
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,067
    153,234
    113
    සිව් මහ බඹුන් දුන් විවරණින්

    අපටත් රජෙක් පහලව ඇතේ...
    .....
    ඒ මහ රජුන් පෑ පෙළහරින්
    මේ දෙරණ එක්සේසත් කලේ...
    මේ දෙරණ එක්සේසත් කලේ....
    ......
    ආයුබෝවේවා...
    මහරජාණෙනී ....
    ප්‍රීති පුරෝහිත ප්‍රීති..............සුබ උපන්දිනයක් වේවා!

    Mahinda%2Bpathirage.png
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,086
    1
    157,659
    113
    98
    කෑගල්ල
    H. K. ඇසෝසියේෂන් ගරු ලේඛම්, @NRTG මහතා ගේ ප්‍රකාශය....

    අද දින, අප ආයතනයේ ගරු ලේඛම් @NRTG මහතා හට නොවැලැක්විය හැකි හේතුවක් නිසා සභාවට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති අතර,
    එතුමන්ගේ ලිඛිත ප්‍රකාශය මෙසේ මා විසින් සභාවට ඉදිරිපත් කරමි...

    " @Stimulus mind සභාපති තුමනි, සිසු කාර්යය මණ්ඩල සභිකයිනි,

    ප්‍රථමයෙන්ම, අද දින සභාවේ වැඩකටයුතු සඳහා මාහට පැමිණීමට නොහැකි වීම පිළිබඳව, දෙදන බිම හොවා පසඟ පිහිටුවා, කඳුලු සලා සොටු සූරා ඔබගේ දෙපතුල් සිඹ සමාව අයැද සිටිමි....

    මෙම ආයතනයේ ලේඛම් ධූරය සඳහා මාගේ පත්වීම නෛතිකව ප්‍රකාශයට පත් වීමත් සමග,
    අප ආයතනයේ වාර්ශික ඉලක්ක සපුරාලීම සඳහා, නව මුහුනුවරක් යටතේ සියළු වැඩකටයුතු ඉදිරියට රැගෙන යමින්, වඩාත් ඵලදායී
    ආකාරයෙන් මඩේ දැමීම් සහ ලිඳේ එබීම් ඉදිරියට කරගෙන යාමේ මාගේ අභිප්‍රාය ආරම්භ කල බවට ඔබ සැමට ප්‍රකාශ කර සිටිමි.

    එසේම මෙම කටයුතු වඩා ඵලදායීව කරගෙන යාමට,

    උප ලේඛම් වශයෙන් @Arumbaya De Almeida මහතාවත්,

    උපදේශක වශයෙන් @Solo Rider මහතාවත්,

    පොලා පනින නිලධාරී මඩුල්ල ලෙසින්,
    @TCB Rox , @UKKU PUTHA , @Rankira
    මහත්වරුන්වත්,

    ලිඳ සහ මඩ භාර නිලධාරී මඩුල්ල ලෙසින්,
    @Ashan052 , @adowhybn , @PrasangaSPerera යන මහත්වරුන්වත්,

    සාමාජිකාවන් සම්බන්ධ කටයුතු භාර නිලධාරීන් ලෙසින්,
    @Mandalorian @windows_ubuntu @Ragna_SL
    යන මහත්වරුන්වත්,
    පත්කර ඇති බවට ප්‍රකාශ කර සිටිමි....

    සූතූතියි....
    ගරු,
    ලේඛම්,
    @NRTG "

    ලිඛිත ප්‍රකාශය කියවා අවසන්.....
    ස්තූතියි..

    අති ගවුරවාර්ත පී එච් බග්‍ය
    ගරු භාන්ඩාගරික
    එච් කේ ඇසොසියේශන් පයිවට් ලිමිටඩ්

    ගරු උදෙශකතුමාගෙ පරිහරනය සදහා බාන්ඩ ලබාගැනීම සම්බන්දවයි

    ගරු බාන්ඩාගාරික තුමයි,

    එච් කේ ඇසොසියේශන් පයිවට් ලිමිටඩ් ආයතනයේ, මා හට පැවරී ඇති, අති දුශ්කර
    කාර්‍යන් ඉටු කිරීම සදහා, ලබා දෙන දීමනාවට අමතරව පහත අයිතම ද අනුමත කරන
    ලෙස කාරුනිකව මෙයින් ඉල්ලමි.

    01. ගරු උදෙශකතුමාගෙ පරිහරනය සදහා කුඩයක්
    02. පොඩි පින් චාජරයක්
    03. ෆො ස්ට්‍රෝක්, මොබිල් ඇන්ජිම් ඔයිල් කෑන් 2ක්
    04. බයිසිකල් සෝදන දියර බෝතල් 1ක්.

    ස්තූතියි.

    සෝලො රයිඩර් ( බී ඇස් සී, එම් ඇස් සී, ඇල් ඇල් බී )

    ජෙශ්ට උපදේසක

    @PHBhagya

    උක්ත කරුන හා සබැදේ
     
    රුසියන් කෑල්ලකුත් ඉල්ලපන් ආ සොරි ඇන්ටියෙක්
     
    1637513345225.jpeg
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    H. K. ඇසෝසියේෂන් ගරු ලේඛම්, @NRTG මහතා ගේ ප්‍රකාශය....

    අද දින, අප ආයතනයේ ගරු ලේඛම් @NRTG මහතා හට නොවැලැක්විය හැකි හේතුවක් නිසා සභාවට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති අතර,
    එතුමන්ගේ ලිඛිත ප්‍රකාශය මෙසේ මා විසින් සභාවට ඉදිරිපත් කරමි...

    " @Stimulus mind සභාපති තුමනි, සිසු කාර්යය මණ්ඩල සභිකයිනි,

    ප්‍රථමයෙන්ම, අද දින සභාවේ වැඩකටයුතු සඳහා මාහට පැමිණීමට නොහැකි වීම පිළිබඳව, දෙදන බිම හොවා පසඟ පිහිටුවා, කඳුලු සලා සොටු සූරා ඔබගේ දෙපතුල් සිඹ සමාව අයැද සිටිමි....

    මෙම ආයතනයේ ලේඛම් ධූරය සඳහා මාගේ පත්වීම නෛතිකව ප්‍රකාශයට පත් වීමත් සමග,
    අප ආයතනයේ වාර්ශික ඉලක්ක සපුරාලීම සඳහා, නව මුහුනුවරක් යටතේ සියළු වැඩකටයුතු ඉදිරියට රැගෙන යමින්, වඩාත් ඵලදායී
    ආකාරයෙන් මඩේ දැමීම් සහ ලිඳේ එබීම් ඉදිරියට කරගෙන යාමේ මාගේ අභිප්‍රාය ආරම්භ කල බවට ඔබ සැමට ප්‍රකාශ කර සිටිමි.

    එසේම මෙම කටයුතු වඩා ඵලදායීව කරගෙන යාමට,

    උප ලේඛම් වශයෙන් @Arumbaya De Almeida මහතාවත්,

    උපදේශක වශයෙන් @Solo Rider මහතාවත්,

    පොලා පනින නිලධාරී මඩුල්ල ලෙසින්,
    @TCB Rox , @UKKU PUTHA , @Rankira
    මහත්වරුන්වත්,

    ලිඳ සහ මඩ භාර නිලධාරී මඩුල්ල ලෙසින්,
    @Ashan052 , @adowhybn , @PrasangaSPerera යන මහත්වරුන්වත්,

    සාමාජිකාවන් සම්බන්ධ කටයුතු භාර නිලධාරීන් ලෙසින්,
    @Mandalorian @windows_ubuntu @Ragna_SL
    යන මහත්වරුන්වත්,
    පත්කර ඇති බවට ප්‍රකාශ කර සිටිමි....

    සූතූතියි....
    ගරු,
    ලේඛම්,
    @NRTG "

    ලිඛිත ප්‍රකාශය කියවා අවසන්.....
    ස්තූතියි..

    Mage namin tyna thread eke ko yako mata post ekak achchita hal garalth madi ne munge :lol: :lol: :lol:

    ඒ කටයුත්තේ සම දායකත්වය මා විසින් දරණ බවට ප්‍රකාශ කරනවා.ඒ වගේම @Ashan052 @adowhybn මහත්වරුන් සමඟ එකතු වී මනාව මාගේ වගකීම @hodakolla මහතා වෙනුවෙන් ඉෂ්ඨ කරන බවටත් පොරොන්දු වෙනවා.ඉස්තූතියි. :ROFLMAO: :ROFLMAO:
    wagakeema kese wethath wena ekak nam krai wage ubala :lol::lol::lol:

    අති ගවුරවාර්ත පී එච් බග්‍ය
    ගරු භාන්ඩාගරික
    එච් කේ ඇසොසියේශන් පයිවට් ලිමිටඩ්

    ගරු උදෙශකතුමාගෙ පරිහරනය සදහා බාන්ඩ ලබාගැනීම සම්බන්දවයි

    ගරු බාන්ඩාගාරික තුමයි,

    එච් කේ ඇසොසියේශන් පයිවට් ලිමිටඩ් ආයතනයේ, මා හට පැවරී ඇති, අති දුශ්කර
    කාර්‍යන් ඉටු කිරීම සදහා, ලබා දෙන දීමනාවට අමතරව පහත අයිතම ද අනුමත කරන
    ලෙස කාරුනිකව මෙයින් ඉල්ලමි.

    01. ගරු උදෙශකතුමාගෙ පරිහරනය සදහා කුඩයක්
    02. පොඩි පින් චාජරයක්
    03. ෆො ස්ට්‍රෝක්, මොබිල් ඇන්ජිම් ඔයිල් කෑන් 2ක්
    04. බයිසිකල් සෝදන දියර බෝතල් 1ක්.

    ස්තූතියි.

    සෝලො රයිඩර් ( බී ඇස් සී, එම් ඇස් සී, ඇල් ඇල් බී )

    ජෙශ්ට උපදේසක

    @PHBhagya

    උක්ත කරුන හා සබැදේ

    uba witharai aduwata htye :lol: :lol: :lol:
    ------ Post added on Nov 22, 2021 at 7:02 PM