You must be familiar with this type of scenario? Wife ? Australia?Funniest shit i heard today
You must be familiar with this type of scenario? Wife ? Australia?



Lamayekuth innewaඅමුම අමු තිරිසනෙක්, වෙන කියන්න දෙයක් නෑ මේ වගේ කාලකණ්ණි ගැන![]()
Danne naththe kohomeda?මම උඩින් පල්ලෙන් බැලුවෙ, නයෙක් ගහපු සීන් එකක් නේද? මට නම් දුකම සීන් එක මේ දවස් වල පෞද්ගලිකවම දකිනව.
මගේ තනිකඩ මාම කෙනෙක් ඉන්නව 70 ගානක් වෙන, ස්ටේජ් 4 පෙනහලු පිලිකාවක් හැදිල, බලාගන්න කව්රුත් නැති නිසා ගිය මාසෙ අපේ ගෙදර ගෙනාව. මේ දැන් ටයිප් කරන්නෙත් එයා ඉන්න කාමරේට මෙහා ඉදන්, මාර කරුමයක් තමා පිලිකා කියන්නෙ, පව් ඒ මනුස්සය පැය 24ම කහිනව පෙනහලු කෑලි කැඩිල එනකන් , කන්න බෑ කැස්ස එනව, බොන්න බෑ කැස්ස එනව. ඇගේ මස් ඔක්කොම දියවෙල, කටු විතරයි.
මාව පිච්චෙන වැඩේ තමා, මිනිහ මිනිහගෙ ලෙඩේ බරපතල කම දන්නෙ නෑ, හිතන්නෙ ලබන මාසෙ හරියයි කියල.
අද කියනව එයා තරුන කාලෙ ඉදන් පොඩි කඩයක් කරල එකතු කරල කරල ගත්ත ඉඩම ගිහින් සුද්ද කරන්න ඕනෙලු ලබන මාසෙ ගිහින් වත් හොද වුනාම. ඒ කරල පොඩි ගේ කෑල්ලක් හදාගෙන පදිංචි වෙන්න ඕනෙලු.
cancer ekak kiyala dannawa but uparimatama udu duwala kiyala danne na.Danne naththe kohomeda?
Kumar married Uthra "with the object of financial gain.
She had a learning disability.
In summary, this tells alldowry of 720 grams of gold , a Suzuki sedan and 500,000 rupees (about $6,700) in cash

remember that fellow who burnt his wife and kid in the bed in rathmalana..... that is also something like thisFunniest shit i heard today
Kiyanna aaawa witraiතිත් වැටුනු පටිය..