Saddest + Weirdest shit I’ve read in a while

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම උඩින් පල්ලෙන් බැලුවෙ, නයෙක් ගහපු සීන් එකක් නේද? මට නම් දුකම සීන් එක මේ දවස් වල පෞද්ගලිකවම දකිනව.

    මගේ තනිකඩ මාම කෙනෙක් ඉන්නව 70 ගානක් වෙන, ස්ටේජ් 4 පෙනහලු පිලිකාවක් හැදිල, බලාගන්න කව්රුත් නැති නිසා ගිය මාසෙ අපේ ගෙදර ගෙනාව. මේ දැන් ටයිප් කරන්නෙත් එයා ඉන්න කාමරේට මෙහා ඉදන්, මාර කරුමයක් තමා පිලිකා කියන්නෙ, පව් ඒ මනුස්සය පැය 24ම කහිනව පෙනහලු කෑලි කැඩිල එනකන් , කන්න බෑ කැස්ස එනව, බොන්න බෑ කැස්ස එනව. ඇගේ මස් ඔක්කොම දියවෙල, කටු විතරයි.

    මාව පිච්චෙන වැඩේ තමා, මිනිහ මිනිහගෙ ලෙඩේ බරපතල කම දන්නෙ නෑ, හිතන්නෙ ලබන මාසෙ හරියයි කියල.
    අද කියනව එයා තරුන කාලෙ ඉදන් පොඩි කඩයක් කරල එකතු කරල කරල ගත්ත ඉඩම ගිහින් සුද්ද කරන්න ඕනෙලු ලබන මාසෙ ගිහින් වත් හොද වුනාම. ඒ කරල පොඩි ගේ කෑල්ලක් හදාගෙන පදිංචි වෙන්න ඕනෙලු.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,043
    28,968

    Danne naththe kohomeda?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Danne naththe kohomeda?
    cancer ekak kiyala dannawa but uparimatama udu duwala kiyala danne na.
    doctors la hospital eke kiyalath na, apita katak arala kiyannath bane marenawa kiyala.
    api inna tiketh mareida kiyana bayen e manussaya idi kiyala kiyanne "api balamuko injection tika gahala doctorsla kiyaine injection iwara unama thathwe" kiyala thama. e nisa eya danne na barapathalakama.