Leader of a Country

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,093
    23,286
    113
    මගේ සීයා ගමන් කලේ ඔටුවෙකු පිටයි.
    මගේ පියා ගමන් කලේද ඔටුවෙකු පිට මත වූ අතර
    වර්තමානයේදී මම මර්සීඩීස් රථයක ගමන් කරමි.
    මගේපුත්‍රයා සේම මුණුපුරාද පදවනු ඇත්තේ
    ලෑන්ඩ් රෝවර් රථයකි.
    නමුත්... අනාගතයේදී මගේ මුණුපුරාගේ පුත්‍රයා
    ගමන් බිමන් යැම වෙනුවෙන් ඔටුවෙකු යොදාගනු ඇත.
    ඒ මන්ද යත්:
    අසීරු යුගයන් ශක්තිමත් මිනිසුන් නිර්මාණය කරනු ඇති අතර
    ශක්තිමත් මිනිසුන් පහසු යුගය උදා කරන්නෝය.
    පහසු යුගයන් දුර්වල මිනිසුන් බිහි කරනු ඇති අතර
    දුර්වල මිනිසුන් අසිරු යුගයන් නිර්මාණය කරනු ඇත.
    ඔබ විසින් ගොඩනැගිය යුත්තේ අභියෝගයන්ට
    මුහුණ දිය හැකි ශක්තිමත් මිනිසුන් මිස
    පරපෝෂිතයන් නොවේ.
    ඩුබායි රාජ්‍යයේ නිර්මාතෘ:-ෂෙයික් මොහොමඩ්


    FB_IMG_1637594515160.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    මුණුපුරා රොකට් එකක් යැව්වොත් එයාගේ මුණුපුරා මොකෙන් යයිද
     
    • Wow
    Reactions: Sandy_Fdo

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    Family valath oka venava...

    Thaththa amruven hamba karanava
    Putha nasthi karanava

    Puthage putha hamba karanava
    Uge putha nasthi karanava..