💖🛫💝🎀 hodakolla & sons association - MEGA THREAD 🎀💝🛫💖

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    J3xeIYYf_400x400.jpeg
    මොකද්ද බං මේ..ටේලර් නංගි වටේ ගිය අවස්තාවක් එහෙම නෙවෙයි නෙ... :ROFLMAO: :ROFLMAO:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    මොකද්ද බං මේ..ටේලර් නංගි වටේ ගිය අවස්තාවක් එහෙම නෙවෙයි නෙ... :ROFLMAO: :ROFLMAO:
    නෑ, නෑ ඔය ඉන්නෙ එයාගෙ අයියා. 16 වෙනි උපන්දිනේ දවසෙ ගත්ත එකක් පල්ලෙහා තියන ෆොටෝ එක. මේ තියෙන්නෙ අයියා එක්ක ඩිස්නිලෑන්ඩ් ගියවෙලේ කරපු volg එකක්. :yes:

     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නෑ, නෑ ඔය ඉන්නෙ එයාගෙ අයියා. 16 වෙනි උපන්දිනේ දවසෙ ගත්ත එකක් පල්ලෙහා තියන ෆොටෝ එක. මේ තියෙන්නෙ අයියා එක්ක ඩිස්නිලෑන්ඩ් ගියවෙලේ කරපු volg එකක්. :yes:


    :love::love::love:
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    H. K ඇසෝසියේශන් සංගමයේ භාණ්ඩාගාරිකගේ ප්‍රකාශය සහ මෙම වසරට අදාල අය වැය ප්‍රකාශය..

    ලූස් මයින්ඩ් මහතාගේ මගපෙන්වීම යටතේ ඇරඹුනු මෙම h. K ඇසෝසියේශන් සංගමයේ , භාණ්ඩාගාරික ධූරය මා ඉතා ගෞරවයෙන් භාරගන්නා අතර,
    මෙහි ලා ඉදිරි කටයුතු සඳහා එක් වීමට නියමිත, සාමාජික ගාස්තු මා විසින් එක් රැස් කිරීමට නියමිතයි.. .


    එසේම එම මුදල් ඉතා විනිවිද භාවයකින් යුතුව පරිහරණය කිරීමට මා බැදී සිටින අතර, සංගමයේ ඉදිරි කටයුතු විනා, වෙනත් කිසිඳු පුද්ගලික අවශ්‍යතාවක් සඳහා එම මුදල් අවභාවිතා නොකරන බවට මා ඉතා වගකීමෙන් යුතුව දන්වා සිටිමි.....

    අයවැය ප්‍රකාශය..

    එසේම මෙම වසරේදී,
    හොඳ කොලුවා මහතා ස්නානය කරවීම සඳහා රුසියාවෙන් ගන්වන ලද, ඉස්තරම් වර්ගයේ පදම් කෙරූ මඩ මෙට්‍රික් ටොන් 5ක් සහ,
    ස්නානය කරවන්නන් පදම් කරවීම සඳහා වොඩ්කා ලීටර තුන්දහසක් පළමු කාර්තුවේදී මෙරටට ගෙන්වීමට නියමිතයි...

    ඒ සඳහා වැය වන මුදල රුසියානු රූබල මිලියන 5.1ක් ලෙසින් ඇස්තමේන්තු ගතකොට ඇත...

    එසේම, අදාල වැය ෂීර්ශයට අදාල හිඟ මුදල් පියවීම සඳහා, "රශියන් ස්ට්‍රිපර්ස් ඇන්ඩ් සිස්ටර්ස්" සමාගමෙන් සහන පොලී අනුපාත යටතේ ණය මුදලක් ලබා ගැනීමට සිදුකල යෝජනා මේ වනවිට සම්මත වී ඇත...

    ස්තූතියි...
    යකෝ මේ පට්ට ආතල් එකක් යනව.
    එකෙක් කතාකරේ නෑනෙ මට. අදනෙ දැක්කෙ

    සතුටු වුණා නේද මගේ ටේලර් නංගි මට පොල්ල තිබ්බා කියලා. ඇද්ද.....ඇද්ද.... හොක්කි හොක්කි හූ.............:P:rofl:
    කලිසම් එහෙම ගෑනුන්ට මහන්න දෙන්න එපා බන්. උන් රෙනව.
    සායවල් මහනව වගේ ප්‍යුකට රැලි තියල මහන්නෙ.
    පිරිමි ටේලරයෙක්ට දියන්
    ------ Post added on Nov 22, 2021 at 11:44 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    මීට වඩා කෙටි ක්‍රමේකුත් තියෙනව...
    හවසට බෝතලේකුයි, රෝස් කුකුලෙකුයි අරං ආවනං ඒක පැහැදිලි කරල දෙන්න පුලුවන්....
    මේක විතරයි දැක්කේ... 😁 😁
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    මම පොඩියට දාපු එක. මූ ලොකුවට දාල...
    ඔහේනං, මහ පාවා දෙන්නෙක්...
    හවසට බෝතලේකුයි, රෝස් කුකුලෙකුයි අරං ආවනං ඒක ආපහු පොඩියට දාන්න පුලුවන්.... 😁 😁
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සතුටු වුණා නේද මගේ ටේලර් නංගි මට පොල්ල තිබ්බා කියලා. ඇද්ද.....ඇද්ද.... හොක්කි හොක්කි හූ.............:P:rofl:
    Lagadima polla tynwa ethakota apiwa maathak wei :lol: :lol: :lol:

    හවසට බෝතලේකුයි, රෝස් කුකුලෙකුයි අරං ආවනං ඒක ආපහු පොඩියට දාන්න පුලුවන්.... 😁 😁
    balapn ithin me rata hadannama bane :lol::lol::lol:


    onna ohe mona hri krala deepn bn ape ekek ne :lol::lol::lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    යකෝ මේ පට්ට ආතල් එකක් යනව.
    එකෙක් කතාකරේ නෑනෙ මට. අදනෙ දැක්කෙ
    උඹත් ඔය ත්‍රෙඩ් අස්සෙ හොඳට ඇවිදල කරල බලපන්...දොඹෙන් යන ෆන් හම්බෙනව ඉඳහිට... :ROFLMAO: :ROFLMAO:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    mata penne mu thaniyama gahala nidi wage bn :lol: :lol: :lol:
    පිස්සුද බං..ඕකට නිකං ඕව ගිහින් දෙන්න මේ කිරියෙ අයියල...පුළුවන් නං උගෙන් ගනී...ඕක උගෙ සල්ලිවලින් ගෙනත්, වෙන එකෙක් දුන්න කියල බොයි...:lol::lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පිස්සුද බං..ඕකට නිකං ඕව ගිහින් දෙන්න මේ කිරියෙ අයියල...පුළුවන් නං උගෙන් ගනී...ඕක උගෙ සල්ලිවලින් ගෙනත්, වෙන එකෙක් දුන්න කියල බොයි...:lol::lol:

    ehemata dial eka awama balamu ko mu dn kyna boruwa :lol: :lol: :lol: