💖🛫💝🎀 hodakolla & sons association - MEGA THREAD 🎀💝🛫💖

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113

    :love::love: All hail Mother Russia - Russia Victory Day 2021 :love::love:


    gettyimages-2992273.jpg

    735kU0yMeho69Z9cIiXfRxdh6NBha5xTVE6KUUXU0nUx7BTw1CBRes_MHuAmEDQTECo4hsChg7mbujgNd729ATHOAuQ6iFAYeHu03W94dEXMO7gv0YdQT0-BoMY0bYNSVA
    13303348-7009601-image-a-7_1557421644742.jpg



     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    ඕවා දැම්මට වැඩක් නෑ @hodakolla අතුරුදහන් සදුදා ඉදන්
    පූටින් අන්කල් ඉන්දියාවෙ සංචාරෙකට ඇවිත්. ඒ ආපු දවසේ ඉදන් තමයි අතුරුදහන්. ෂුවර් එකටම ඉන්දියාවෙ යන්න ඇති :yes: . දන්නවනෙ ඉතින් මොකටද කියලා. :rolleyes:;):P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    පූටින් අන්කල් ඉන්දියාවෙ සංචාරෙකට ඇවිත්. ඒ ආපු දවසේ ඉදන් තමයි අතුරුදහන්. ෂුවර් එකටම ඉන්දියාවෙ යන්න ඇති :yes: . දන්නවනෙ ඉතින් මොකටද කියලා. :rolleyes:;):P
    පුටිං මූව කිඩ්නැප් කලා වෙන්න බැරිද :rolleyes:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මහත්මයාගේ ලිපියෙ අඩංගු කරුණු පිලිබඳ මම සලකා බැලුව.
    නමුත් මෙහි යම් අඩුපාඩු කීපයක් තිබෙනව.

    මේ භාණ්ඩ සඳහා චෙක්පත නිකුත් කිරීමට ඉහත ලිපිය පමනක් කිසි සේත්ම ප්‍රමාණවත් වෙන්නෙ නෑ....

    මේ සඳහා,

    ඉහත භාණ්ඩ ලැයිස්තුව, ජේශ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් මගින් නිරීක්ශණය කල යුතුයි.

    එහිදී ඔවුන් විසින් උක්ත භාණ්ඩයන්, උපදේශක කාර්යය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩයන්ද යන වග සලකා බලා, අනුමැතිය ලබාදිය යුතුයි...

    ඉහත භාණ්ඩ ලැයිස්තුව සඳහා අවම වශයෙන් ලියාපදිංචි ආයතන පහකින් මිළ ගණන් කැඳවීමක් අවශ්‍ය වෙනවා.

    එයින් තෝරාගත් එක් මිළ ලැයිස්තුවක් ඉහත ලිපිය සමග අමුණා සභාපති, ලේඛම් මහත්වරුන්ගේ අනුමැතිය ලබාගත යුතුයි.

    සභාපති හා ලේඛම් වරුන්ගේ නිල මුද්‍රාව සහිත ලිපියකින් අනුමැතිය ලැබුණු පසු, ප්‍රතිපාදන වෙන්කල හැකි වන නමුත්,
    ඒ සඳහා කිසිවකුගේ විරුද්ධත්වයක් නැති වග සපත වන තෙක්, සති දෙකක කාලයක් දින යෙදූ චෙක් පතක් ඔබ හට පැවරීමේ බලය මා හට පවතී....

    ස්තූතියි....






    මීට වඩා කෙටි ක්‍රමේකුත් තියෙනව...
    හවසට බෝතලේකුයි, රෝස් කුකුලෙකුයි අරං ආවනං ඒක පැහැදිලි කරල දෙන්න පුලුවන්....
    Save kara gaththa hadissiyakta liumak liynna ona unoth kiyla
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Save kara gaththa hadissiyakta liumak liynna ona unoth kiyla
    :yes: :yes: (y) (y)
    muwa hire krpn liyana mahaththaya wdyata :lol: :lol: :lol:
    නැති දවස් ටිකට කොල්ලො ඔයාට කැලෑ පත්තර ගහල... මම තමයි ඔයාව බේරගත්තෙ... එහෙවු උදවු කරපු මටත් අපහාස කරනවනෙ...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    :yes: :yes: (y) (y)

    නැති දවස් ටිකට කොල්ලො ඔයාට කැලෑ පත්තර ගහල... මම තමයි ඔයාව බේරගත්තෙ... එහෙවු උදවු කරපු මටත් අපහාස කරනවනෙ...

    1638775408243.jpeg


    මං විතරයි බේරගන්න හිටියේ :giggle:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :yes: :yes: (y) (y)

    නැති දවස් ටිකට කොල්ලො ඔයාට කැලෑ පත්තර ගහල... මම තමයි ඔයාව බේරගත්තෙ... එහෙවු උදවු කරපු මටත් අපහාස කරනවනෙ...
    beragaththa neme mage redi galewwa kypn :lol: :lol: :lol:

    View attachment 153282

    මං විතරයි බේරගන්න හිටියේ :giggle:
    koi hariyenda danna ne beragththe :lol::lol::lol: