oculus quest 2

firerix

Well-known member
  • Jan 29, 2018
    3,159
    4,420
    113
    සින්ඝලු oculus quest 2 එකක් ගෙන්නන්න යන්නේ ෆිල්ම් බලන එක විතරයි කරන්නේ සහ ඒ experience ඒකට අසා නිසා ගන්නේ උබලගේ අදහස් මොනවද ...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    සින්ඝලු oculus quest 2 එකක් ගෙන්නන්න යන්නේ ෆිල්ම් බලන එක විතරයි කරන්නේ සහ ඒ experience ඒකට අසා නිසා ගන්නේ උබලගේ අදහස් මොනවද ...
    ඔය මගුල ටිකක් වෙලා දාගෙන හිටියම ඔලුව රිදෙනවා. ඇස් දෙකට දාඩිය දානවා. අනිත් අයට කොහොමද දන්නෑ. ෆිල්ම් එකක් බලන්න තරම් ලොකු වෙලාවක් දාගෙන ඉන්න පුලුවන්ද කියලා ශුවර් නෑ.
     
    • Like
    Reactions: firerix

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,159
    4,420
    113
    ඔය මගුල ටිකක් වෙලා දාගෙන හිටියම ඔලුව රිදෙනවා. ඇස් දෙකට දාඩිය දානවා. අනිත් අයට කොහොමද දන්නෑ. ෆිල්ම් එකක් බලන්න තරම් ලොකු වෙලාවක් දාගෙන ඉන්න පුලුවන්ද කියලා ශුවර් නෑ.
    adooo ehemada aiyo salli
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,159
    4,420
    113
    ane manda kalakirila inne dan
    order.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    adooo ehemada aiyo salli
    Vr එක්ස්පීරියන්ස් කරන්න අවුලක් නෑ. දාලම බලන්නකො එතකොට තේරෙයි. ඕක මුලින්ම පාවිච්චි කරනකොට ඉදගෙන යූස් කරන්න.
     
    • Like
    Reactions: firerix

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    film balannama nam wadak na resolution adu hinda 4K monitor ekaka balanawata wadaa. mage gawa thiyenawa. Novelty eka yanawa ithin ikmanata