ඔය මගුල ටිකක් වෙලා දාගෙන හිටියම ඔලුව රිදෙනවා. ඇස් දෙකට දාඩිය දානවා. අනිත් අයට කොහොමද දන්නෑ. ෆිල්ම් එකක් බලන්න තරම් ලොකු වෙලාවක් දාගෙන ඉන්න පුලුවන්ද කියලා ශුවර් නෑ.සින්ඝලු oculus quest 2 එකක් ගෙන්නන්න යන්නේ ෆිල්ම් බලන එක විතරයි කරන්නේ සහ ඒ experience ඒකට අසා නිසා ගන්නේ උබලගේ අදහස් මොනවද ...
adooo ehemada aiyo salliඔය මගුල ටිකක් වෙලා දාගෙන හිටියම ඔලුව රිදෙනවා. ඇස් දෙකට දාඩිය දානවා. අනිත් අයට කොහොමද දන්නෑ. ෆිල්ම් එකක් බලන්න තරම් ලොකු වෙලාවක් දාගෙන ඉන්න පුලුවන්ද කියලා ශුවර් නෑ.
Vr එක්ස්පීරියන්ස් කරන්න අවුලක් නෑ. දාලම බලන්නකො එතකොට තේරෙයි. ඕක මුලින්ම පාවිච්චි කරනකොට ඉදගෙන යූස් කරන්න.adooo ehemada aiyo salli
VR porn kohomadafilm balannama nam wadak na resolution adu hinda 4K monitor ekaka balanawata wadaa. mage gawa thiyenawa. Novelty eka yanawa ithin ikmanata

මචන් උඹ විකුණනවද?ane manda kalakirila inne dan
View attachment 152067
එහෙමද. හරි මචන්. මම එකක් හොයනවාmama Canada inne ban ..