iPhone 13 pro max📱

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    monada ban umbala rata indala offers hoyanne. ganin ko ban, ohe lankawata wada adu nadda ban, mehe 3.80k wage wenawa.
    රට ඉන්නව කියල සල්ලි නිකං දෙන්නේ නෑනේ. අනික එකම බඩුව අඩුවට ගන්න තියෙනව නං මම කොහොමත් ගන්නේ අඩුවට තියෙන එක.
    මම හිතනවා මම උපයන සල්ලි වලට නියමිත වටිනාකම දෙනවා කියල
    නිකරුණේ වියදම් කරන්නේ නෑ. 😘

    දැනට මට ඕන එක 418500
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    රට ඉන්නව කියල සල්ලි නිකං දෙන්නේ නෑනේ. අනික එකම බඩුව අඩුවට ගන්න තියෙනව නං මම කොහොමත් ගන්නේ අඩුවට තියෙන එක.
    මම හිතනවා මම උපයන සල්ලි වලට නියමිත වටිනාකම දෙනවා කියල
    නිකරුණේ වියදම් කරන්නේ නෑ. 😘
    ow ban ,atta, atta,,hamba karanna mahansi wennath epai umba kiyana eka atta. api wage kalu kota anathsa sinhala mittonta nam iphone 13 gannawata wada bumithel tikak hoyaganna eka thamai lokuma prashne:rofl::rofl::rofl: .

    https://www.dialog.lk/iphone13-pro-max

    munge nam ganan wadi athi ban, dubai wala adui kiyanawa neda a patten ekak balapan
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    api nam gatta habei 13

    U3VxBKC.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,725
    28,086
    113
    රට ඉන්නව කියල සල්ලි නිකං දෙන්නේ නෑනේ. අනික එකම බඩුව අඩුවට ගන්න තියෙනව නං මම කොහොමත් ගන්නේ අඩුවට තියෙන එක.
    මම හිතනවා මම උපයන සල්ලි වලට නියමිත වටිනාකම දෙනවා කියල
    නිකරුණේ වියදම් කරන්නේ නෑ. 😘

    දැනට මට ඕන එක 418500
    උබ කොයි රටේද ඉන්නෙ ආයුබොවන්ඩ... ඔය රටේ ඩෙල් XPS 15 9500 එකක මිල කොහොමද?

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සතියකට ඉස්සෙල්ලා 13 Pro 256GB එකක් ගත්තා $20 discount එකක් එක්ක.
    මට Max දිරවන්නෙ නෑ. Size වැඩියි.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    මම apple.com එකෙන් iPhone 13 Pro Max 256GB එකක් ගත්තා Rs.249,000

    Tax එක එක්ක Rs.269,000 - Rs.280,000 අතර ගානක් වෙයි. තාම හම්බුනේ නෑ ගිය සතියේ ගත්තේ දැන් මෙහෙ custom එකේ තියෙන්නේ.
    ඊයේ තමා DHL එකට documents බාරදුන්නේ custom clearance වලට.

    DHL Express Shipping වලට $43 ගියේ.

    මෙහෙ restrictions දාලා නිසා bank වලින් එච්චර ගාණක් pay කරන්න දෙන්නේ නෑ. ඒ නිසා bank එකට කතා කරලා request එකක් කරන්න ඕන හේතුව කියලා. එතකොට උන් approval එක දෙනවා payment එක කරන්න.

    මේකෙම කවුරු හරි දාලා තිබ්බා USA වලින් parcel forward කරගන්න hopshopgo කියන එක හොඳයි කියලා. ඒ නිසා මං Apple එකෙන් order කරලා මට hopshopgo එකෙන් දීපු warehouse address එකට ship කලේ free shipping. එතනට බඩු ආවට පස්සේ ලංකාවේ address එකට ගෙන්නගන්න පුළුවන් සතියෙන්.

    ලංකාවේ iPhone 13 Pro Max 256GB එක Rs.400,000 විතර වෙනවා.
     
    Hesh D

    Active member
  • Feb 25, 2018
    110
    112
    43

    හම්බුනාම update එකක් දියන් කොල්ලෝ.
     
    එළ. ලංකාවේ කෙනෙක්ට විස්තරේ වැදගත් වෙයි.
    ලංකාවේ ගනං බං. 13 pro max 1TB 550000ක් වෙනවා. මට වෙන්නේ 420000යි.😘
     
    • Like
    Reactions: NRTG and Hinna

    Hesh D

    Active member
  • Feb 25, 2018
    110
    112
    43
    එළ. ලංකාවේ කෙනෙක්ට විස්තරේ වැදගත් වෙයි.
    ලංකාවේ ගනං බං. 13 pro max 1TB 550000ක් වෙනවා. මට වෙන්නේ 420000යි.😘
    ඒක තමයි බන් මාත් බැලුවේ.😍
     
    • Like
    Reactions: NRTG

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕක discount එකක් එක්ක ගන්නේ මෙහෙමයි. උඹේ රටේ තියනවද දන්නේ නෑ. coles , woolis වල JB Hifi hari , harvey norman හරි phone එක ගන්න පුළුවන් තැන gift vouchers දානවා 10% හෝ 20% අඩුවෙන්. gift voucher එක ගත්ත , phone එක ගත්ත , 20% discount
     
    • Like
    Reactions: NRTG and NaiRobi

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක discount එකක් එක්ක ගන්නේ මෙහෙමයි. උඹේ රටේ තියනවද දන්නේ නෑ. coles , woolis වල JB Hifi hari , harvey norman හරි phone එක ගන්න පුළුවන් තැන gift vouchers දානවා 10% හෝ 20% අඩුවෙන්. gift voucher එක ගත්ත , phone එක ගත්ත , 20% discount

    හිරකාරයොන්ට දෙන සැලකිලි අපිට නෑ බං. 😑
    @shenat
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    හිරකාරයොන්ට දෙන සැලකිලි අපිට නෑ බං. 😑
    @shenat

    ලැජ්ජ නැද්ද මිනිහෝ ඕසී ඉඳලත් ක්‍රැක්ඩ් අකවුන්ට් ගන්න🤣🤣

    ලැජ්ජ නැද්ද මිනිහෝ කෙන්යා ඉඳලත් ඔෆර්ස් හොයන්න. :ROFLMAO: :ROFLMAO:

    images
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,247
    20,349
    113
    ඕක discount එකක් එක්ක ගන්නේ මෙහෙමයි. උඹේ රටේ තියනවද දන්නේ නෑ. coles , woolis වල JB Hifi hari , harvey norman හරි phone එක ගන්න පුළුවන් තැන gift vouchers දානවා 10% හෝ 20% අඩුවෙන්. gift voucher එක ගත්ත , phone එක ගත්ත , 20% discount
    Jb godak welwata $500 Gift Card denawa...
    hebai Telstra package eka ganna oni...