Me week eke Coles 10% or 20% ekak athi....Jb godak welwata $500 Gift Card denawa...
hebai Telstra package eka ganna oni...
hmm...mama aaye gannawanam contract yanne ne bn.... outright aran boost wage mobile plan ekak ganna eka laabaiMe week eke Coles 10% or 20% ekak athi....
muchan uba lankawata da genna gattey.. how about apple care warranty? can we order apple accessories directly from apple ?මම apple.com එකෙන් iPhone 13 Pro Max 256GB එකක් ගත්තා Rs.249,000
Tax එක එක්ක Rs.269,000 - Rs.280,000 අතර ගානක් වෙයි. තාම හම්බුනේ නෑ ගිය සතියේ ගත්තේ දැන් මෙහෙ custom එකේ තියෙන්නේ.
ඊයේ තමා DHL එකට documents බාරදුන්නේ custom clearance වලට.
DHL Express Shipping වලට $43 ගියේ.
මෙහෙ restrictions දාලා නිසා bank වලින් එච්චර ගාණක් pay කරන්න දෙන්නේ නෑ. ඒ නිසා bank එකට කතා කරලා request එකක් කරන්න ඕන හේතුව කියලා. එතකොට උන් approval එක දෙනවා payment එක කරන්න.
මේකෙම කවුරු හරි දාලා තිබ්බා USA වලින් parcel forward කරගන්න hopshopgo කියන එක හොඳයි කියලා. ඒ නිසා මං Apple එකෙන් order කරලා මට hopshopgo එකෙන් දීපු warehouse address එකට ship කලේ free shipping. එතනට බඩු ආවට පස්සේ ලංකාවේ address එකට ගෙන්නගන්න පුළුවන් සතියෙන්.
ලංකාවේ iPhone 13 Pro Max 256GB එක Rs.400,000 විතර වෙනවා.
එළකිරි මිතුරණි iPhone 13 Pro Max ඔෆර්ස් සෙට් වුනොත් කියනවද.![]()
seratama 1000USD wage une bandubai duty free da gatte.. keeyak unada..
එළකිරි මිතුරණි iPhone 13 Pro Max ඔෆර්ස් සෙට් වුනොත් කියනවද.![]()
ubata dollar rate eka kiyada hamba une?මම apple.com එකෙන් iPhone 13 Pro Max 256GB එකක් ගත්තා Rs.249,000
Tax එක එක්ක Rs.269,000 - Rs.280,000 අතර ගානක් වෙයි. තාම හම්බුනේ නෑ ගිය සතියේ ගත්තේ දැන් මෙහෙ custom එකේ තියෙන්නේ.
ඊයේ තමා DHL එකට documents බාරදුන්නේ custom clearance වලට.
DHL Express Shipping වලට $43 ගියේ.
මෙහෙ restrictions දාලා නිසා bank වලින් එච්චර ගාණක් pay කරන්න දෙන්නේ නෑ. ඒ නිසා bank එකට කතා කරලා request එකක් කරන්න ඕන හේතුව කියලා. එතකොට උන් approval එක දෙනවා payment එක කරන්න.
මේකෙම කවුරු හරි දාලා තිබ්බා USA වලින් parcel forward කරගන්න hopshopgo කියන එක හොඳයි කියලා. ඒ නිසා මං Apple එකෙන් order කරලා මට hopshopgo එකෙන් දීපු warehouse address එකට ship කලේ free shipping. එතනට බඩු ආවට පස්සේ ලංකාවේ address එකට ගෙන්නගන්න පුළුවන් සතියෙන්.
ලංකාවේ iPhone 13 Pro Max 256GB එක Rs.400,000 විතර වෙනවා.
Ow machan lankawata gennuwe.muchan uba lankawata da genna gattey.. how about apple care warranty? can we order apple accessories directly from apple ?
Mata eda awe $1 = 208 LKR wage machanubata dollar rate eka kiyada hamba une?![]()
Tax eka keeyada machan?Ow machan lankawata gennuwe.
They don’t direct ship to Sri Lanka. You will need to use a freight forwarding service like HopShopGo, Shipito, MyUS.
You will get Apple Care 1 year warranty. But if you need to claim warranty, you will have to return it to the USA.
I’ve heard GenXT will do that for you if you pay the return shipping cost. They will take Rs.10,000 for that.
Mata eda awe $1 = 208 LKR wage machan
$1,199 total eka bank eken kapune 249,000 LKR
වැඩක් කරගන්නකොට මහජනයා කුපිතවෙන ප්‍රකාශ කරන්නේ නෑ මිට්ටෝkalu kota katha mitto kiyala kiwwe natte ay ban ?
කන්ට්‍රෑක්ට් නං සෙට් වෙන්නේ නෑ බං. සාපයක්
machan.very useful information. ubata aawada phone ekaOw machan lankawata gennuwe.