මෙතන සෑහෙන ට්රයු එකක් දෙනවා ලමයි මහන කරනවට විරුද්දයි කියලා කියව ගන්න.අන්තිමට කියනවා අනිත පක්ශවලට වඩා ඔයලා.ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවානේ කියලත.ස්වර්ණවාහිනී අලුත් පාරක යන්න හදන්නේ වගෙව්
SF what a jokeSF is Comming.....
AKD is good labour for clear the path.....

SF is Comming.....
AKD is good labour for clear the path.....
SFYes. He will contest for Next Presidential Election from SJB.SF what a joke![]()
Okay good for youYes. He will contest for Next Presidential Election from SJB.
Yes. He will contest for Next Presidential Election from SJB.
උඹලා මොකා දැම්මත් ඇප නෑහරි හමන් විපක්ශ නායකයෙක් නැතුව ගුපියො වල්මත් වෙලා, පාටලි ෆොනි සජිත් අනුර අපේක්ශකයො ගොඩායි...මරු කැද හැලිය ලොල්
හරි හමන් විපක්ශ නායකයෙක් නැතුව ගුපියො වල්මත් වෙලා, පාටලි ෆොනි සජිත් අනුර අපේක්ශකයො ගොඩායි...මරු කැද හැලිය ලොල්
rajapkshala dinanne naa...Not for me.....Okay good for you
ඒකනෙ බෛයියන්ටම දීලා ඇට දෙකත් නැති කරගත්තෙNot for me.....
කිරිඇල්ල, පඩංගු සජ්ජා වගේ ගොන් නාම්බෝ ආයේ එනවා.
AKD, පොනිලට පුප නොදී ඡන්ද කළානම් මන්ත්රී ආසන 20ක් 30ක් අරගෙන ඊළඟ පාර Election එකට නියමෙට සෙට් වෙන්න තිබ්බා. Herath, Kantha, Handun..... උන්ගේ ගැන්සිය ගියා හම්බ කරන්න..... දැන් ජනදිපති වෙන්න දඟලනවා..... ඒක වෙන්නේ නෑ බන්..... ඔඩොක්කු කුක්කන්ට ඡන්දේ දෙන්න මිනිස්සුන්ට පිස්සුද?
ස්වර්ණවාහිනී = හිරු වගේ වෙනවා.මෙහෙම වුනාමඔතන තියෙන්නෙව් දේශපාලන මගුලක් නෙමයි.
සුදේවයි අලිරාජයි රන්ගනයි රෙනෝගෙ හිරු එකට ගේමදෙන්න හදන්නේ.
Hiru එකෙන් හැම අවුරුද්දෙම කුල දරුවො ශාසනේට පූජ කරන වැඩක් කරනව,ඔය ඒකට තමයි ඔහොම කියන්නේ.
හිරු ඩමී කොම්පැනිඑකක් හදල eap ගන්න හැදුව ඒත ඊට වැඩි ගානකට අලී ගත්තා.ඒකට හිරු එක අලිට ගේම අදිනව අලී ඇන්ඩ් රන්ගන ශුදේව හිරු එකට ගේම දෙන්න හදනව.
හ්ම්ම්, ඔව් ඒත් පොහොට්ටුව සජබට වඩා හොදයි, උනුත් කරන්නෙ නැත්නම් ඉතින් ආයෙත් වෙන රටකට යන වැඩක් කරගන්න එක තමයි වෙන්නෙ.හැබැයි හැමෝට ඒක කරන්නත් බැහැ.Not for me.....
කිරිඇල්ල, පඩංගු සජ්ජා වගේ ගොන් නාම්බෝ ආයේ එනවා.
AKD, පොනිලට පුප නොදී ඡන්ද කළානම් මන්ත්රී ආසන 20ක් 30ක් අරගෙන ඊළඟ පාර Election එකට නියමෙට සෙට් වෙන්න තිබ්බා. Herath, Kantha, Handun..... උන්ගේ ගැන්සිය ගියා හම්බ කරන්න..... දැන් ජනදිපති වෙන්න දඟලනවා..... ඒක වෙන්නේ නෑ බන්..... ඔඩොක්කු කුක්කන්ට ඡන්දේ දෙන්න මිනිස්සුන්ට පිස්සුද?
දැන් සිරස නම් කලින් ස්වර්ණවාහිනී වගේ වෙලා. මම කිව්වෙ ඇජෙන්ඩා එක නෙමෙයි. අර අඩන සීන් එක කොපි කරන්.ස්වර්ණවාහිනී = හිරු වගේ වෙනවා.මෙහෙම වුනාම
ඇත්ත. ඕක අපට තේරුණා ට ජෙප්පන්ට තේරෙන්නෙ නෑ.... ඩීල් නැති ඩයල් එකක් නායකයා කරලා. ගමේ හිනා වෙලා ඉන්න එකෙක් ඡන්දෙට දාන්න ඕනේ. මගේ පැත්තේ ගියපාර ඡන්දේ ඉල්ලන්න ආපු ජෙප්පා ආණ්ඩුවට බැනලා කොල වගයක් දීලා ගියා.හ්ම්ම්, ඔව් ඒත් පොහොට්ටුව සජබට වඩා හොදයි, උනුත් කරන්නෙ නැත්නම් ඉතින් ආයෙත් වෙන රටකට යන වැඩක් කරගන්න එක තමයි වෙන්නෙ.හැබැයි හැමෝට ඒක කරන්නත් බැහැ.
ජේවීපී හොදම නොවෙන්න ඇති නමුත් කරන්න වෙන දේකුත් නැහැ . මොකද සජබෙන් හරි පොහොට්ටුවෙන් හරි
එස් එෆ් නෙමෙයි ලී ක්වාන් යූ ආවත් ඔච්චරයි.
ඔව් , අපේ ගමෙහ් සන්විදායක කවුද කියලවත් දන්නෙ නැහැ. ජනාදිපතිවරණයකට නම් අනිවා හොද සන්විදායකයෝ ඕනේ. කෝටී 800කුත් තියෙයි කියනවනෙ. බලමු අවස්තාවෙන් ප්රයෝජන ගනීද ඇත්නම් සජබට පාර කපල දේවිද කියලා.ඇත්ත. ඕක අපට තේරුණා ට ජෙප්පන්ට තේරෙන්නෙ නෑ.... ඩීල් නැති ඩයල් එකක් නායකයා කරලා. ගමේ හිනා වෙලා ඉන්න එකෙක් ඡන්දෙට දාන්න ඕනේ. මගේ පැත්තේ ගියපාර ඡන්දේ ඉල්ලන්න ආපු ජෙප්පා ආණ්ඩුවට බැනලා කොල වගයක් දීලා ගියා.
මම කිව්වා මන්ත්රී ආසන 10ක් ගන්න හැටි පැහැදිලි කරන්න කියලා.![]()
ලන්කාව වගේ රටවල් වල අඩන එක හොදට මාර්කට් කරන්න පුලුවන් බන් ඒකයි සීන් එක.හ්ම්ම්, ඔව් ඒත් පොහොට්ටුව සජබට වඩා හොදයි, උනුත් කරන්නෙ නැත්නම් ඉතින් ආයෙත් වෙන රටකට යන වැඩක් කරගන්න එක තමයි වෙන්නෙ.හැබැයි හැමෝට ඒක කරන්නත් බැහැ.
ජේවීපී හොදම නොවෙන්න ඇති නමුත් කරන්න වෙන දේකුත් නැහැ . මොකද සජබෙන් හරි පොහොට්ටුවෙන් හරි
එස් එෆ් නෙමෙයි ලී ක්වාන් යූ ආවත් ඔච්චරයි.
දැන් සිරස නම් කලින් ස්වර්ණවාහිනී වගේ වෙලා. මම කිව්වෙ ඇජෙන්ඩා එක නෙමෙයි. අර අඩන සීන් එක කොපි කරන්.
------ Post added on Nov 24, 2021 at 9:11 AM
එතකොට ජෙප්පන්ට වඩා රනිල්ට පුප දීපු මෛත්රීව පක්ෂෙ සභාපතිත් කරගෙන ගෝඨාභය දිනුවෙ කොහොමද?ජෙප්පෝ රනිල්ට පුප දුන්න කතාව කියන්නෙ බයියෝ.උන් මේ රාජපක්ෂ ගූ කෑල්ල දිවෙන් ගන්න ජාතිය.එදා මහින්දගෙ සරම කැඩුවෙත් ජෙප්පෝ.අද සර්ගෙ කලිසම ඔලුවෙන් ගලවන්නෙත් ජෙප්පෝ.අන්න ඒ තරහට කියන කතාවක්නෙ ඔය.දුකට කියන කවි.Not for me.....
කිරිඇල්ල, පඩංගු සජ්ජා වගේ ගොන් නාම්බෝ ආයේ එනවා.
AKD, පොනිලට පුප නොදී ඡන්ද කළානම් මන්ත්රී ආසන 20ක් 30ක් අරගෙන ඊළඟ පාර Election එකට නියමෙට සෙට් වෙන්න තිබ්බා. Herath, Kantha, Handun..... උන්ගේ ගැන්සිය ගියා හම්බ කරන්න..... දැන් ජනදිපති වෙන්න දඟලනවා..... ඒක වෙන්නේ නෑ බන්..... ඔඩොක්කු කුක්කන්ට ඡන්දේ දෙන්න මිනිස්සුන්ට පිස්සුද?
කෝටි අටයි.අටසීයයි නෙවෙයිඔව් , අපේ ගමෙහ් සන්විදායක කවුද කියලවත් දන්නෙ නැහැ. ජනාදිපතිවරණයකට නම් අනිවා හොද සන්විදායකයෝ ඕනේ. කෝටී 800කුත් තියෙයි කියනවනෙ. බලමු අවස්තාවෙන් ප්රයෝජන ගනීද ඇත්නම් සජබට පාර කපල දේවිද කියලා.
මට මතක බිලියන 8 ක් වගේ.කෝටි අටයි.අටසීයයි නෙවෙයි
------ Post added on Nov 24, 2021 at 9:49 AM