අනුර කුමාර ස්වර්ණවාහිනිය හොලවයි...views අහසට නගියි... 2024 දියසෙන්?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    260227731_10158624829360756_2977158875270819438_n.jpg


    එකම වෙලාවට එකම දවසේ තිබ්බ වැඩසටහන් 3ක ප්‍රතිඵල...:shocked::shocked::shocked:



    @N A K A M U R A @erozan ජෙබ්බෝ උඩ යනවා වැඩියි. මඩකතා බලකාය බුදිද ? 🤭
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ආතල් කතා අහන්න අපිත් සෙට් වෙනවා

    හරියට ආටක නාටක, විනෝද සමය, පාලිමන්ට් ජෝක්ස් වගේ ඒවා බලනවා වගේමයි
    ඒකට ඉතින් හිරු එකේ, දෙරනෙ නිව්ස් බැලුවත් හරි... ආන්ඩුවෙ නාටක ටිකමනෙ පෙන්න්නෙ බන්
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    bump
    ඒකට ඉතින් හිරු එකේ, දෙරනෙ නිව්ස් බැලුවත් හරි... ආන්ඩුවෙ නාටක ටිකමනෙ පෙන්න්නෙ බන්
    🤭
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    loweth dinnanne nathi ekek...asawata okata tamil, muslim vote hambenna, gota ta dunna wage thani sinhala vote kohomath hambenna... supurudu paridi vote tika bedila pohottuwe hari, samagi balawegen hari ekek dinai...oka hodai vote kadana wadeta..dinana eka kohoma unath....
     

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Swaranawahi owned by Hiru TV which is owned by Rajapaksha bayya :D

    Wake up neo. This is like Stealth fighter jet, but Rajapaksha's :D
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    අන්න හරි දියසෙන් කාඩ් එක ඌටත් ගහපන් එතකොට නිකන්ම හරි. 🤭 🤭🤭 🤭🤭 🤭🤭 🤭
     
    • Like
    Reactions: Ravana21

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපිට වැඩ තියෙනව බන් , උබල කාලකන්නිනෙ ජොබක් නැති උබල ඕව බල බලා ඉදපල්ල
    උඹලට මේ දවස් වල සර් නිසා හරියට වැඩ නේද? කෑමක් බීමක් වත් වෙලාවට නැතුව ඇති මේ රිවර්ස් කරන රිවස් කිරිල්ලට. පව් :(
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    loweth dinnanne nathi ekek...asawata okata tamil, muslim vote hambenna, gota ta dunna wage thani sinhala vote kohomath hambenna... supurudu paridi vote tika bedila pohottuwe hari, samagi balawegen hari ekek dinai...oka hodai vote kadana wadeta..dinana eka kohoma unath....

    Dan uba dinana eka balala chande denne meka assayanta race ottu danawa wage wadak kiyala hithagenada ban ? 😂