අනුර කුමාර ස්වර්ණවාහිනිය හොලවයි...views අහසට නගියි... 2024 දියසෙන්?

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    260227731_10158624829360756_2977158875270819438_n.jpg

    එකම වෙලාවට එකම දවසේ තිබ්බ වැඩසටහන් 3ක ප්‍රතිඵල...:shocked::shocked::shocked:

    @N A K A M U R A @erozan ජෙබ්බෝ උඩ යනවා වැඩියි. මඩකතා බලකාය බුදිද ? 🤭

    Nanda Malaini vs Yohani wage thama ban oya.. oya seen ekedi jeppo serama oka balala. itin views wedi. hebei chande kiyanne live vews gana newe.......
     
    • Like
    Reactions: Gihanjs

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අපිට වැඩ තියෙනව බන් , උබල කාලකන්නිනෙ ජොබක් නැති උබල ඕව බල බලා ඉදපල්ල
    කීයකට කියල රිප්ලයි කරන්නද නේද🤭🤭

    බයි ලොජික් කියන්නේ මේවට තමා🤭
    ------ Post added on Nov 24, 2021 at 3:40 PM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,211
    13,929
    113
    පෘථිවිය
    ඒකට ඉතින් හිරු එකේ, දෙරනෙ නිව්ස් බැලුවත් හරි... ආන්ඩුවෙ නාටක ටිකමනෙ පෙන්න්නෙ බන්
    අන්න ඒ විදිහටම තමයි. මිනිස්සු සෙට් වෙන්නේ අලුත් ආතල් බලන්න

    අකු කියන්නෙත් ඒ සෙට් එකේම කෙනෙක්
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Dan uba dinana eka balala chande denne meka assayanta race ottu danawa wage wadak kiyala hithagenada ban ? 😂
    මම කියන්නේ මං දාන ඡන්දයක් ගැන නෙමේයි බන්... මං කිව්වේ වෙන දේ.... සජිත් එක්ක කසාදයක් කර ගෙන ගියොත් තමා... කොහොමත් ඡන්දේ ලං වෙද්දී මේ පාර පක්ෂ කැඩෙන්න පටන් ගන්නවා...එතකොට බලමු වෙන දේ...
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    අනිත් පක්ෂ වල උන්ට වඩා ජෙප්පෝ ඕව බලනවා.ඒකයි වීව්ස් වැඩි.
    Did we forget there were more than 40 JVP MPs in one parliament . What did this 40 MPs do ? ( MP wimal got a broadcasting permit for the party but allegedly he sold it to private party !! Are they corruption free? If so tell me how National List position was given to Muslim Extremist's Father who had not political track record or not an intellectual and certainly not a person who had worked for progressive change in Sri Lanka?
    JVP did lot of politics in Unis and anybody who had gone through these knows their activities and how they work when given power. Nandana Gunathilaka and AKD were from Pera and involved in student movements. There are many more ... who joined main stream from being killing machines under JVP where they killed people like Premakeerthi, who was not involved in UNP or any other party who opposed JVP (such as USA).
     
    • Dislike
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250

    නිදහස් අරගලයක් යනු මීනීමැරුමක් නොවේ..

    ex- 1818 හා 1948 කැරල්ල.. don't spread fake news.:frown:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    Did we forget there were more than 40 JVP MPs in one parliament . What did this 40 MPs do ? ( MP wimal got a broadcasting permit for the party but allegedly he sold it to private party !! Are they corruption free? If so tell me how National List position was given to Muslim Extremist's Father who had not political track record or not an intellectual and certainly not a person who had worked for progressive change in Sri Lanka?
    JVP did lot of politics in Unis and anybody who had gone through these knows their activities and how they work when given power. Nandana Gunathilaka and AKD were from Pera and involved in student movements. There are many more ... who joined main stream from being killing machines under JVP where they killed people like Premakeerthi, who was not involved in UNP or any other party who opposed JVP (such as USA).
    සිංහලෙන් කියන්නම්.කමක් නෑ නේද.
    පාර්ලිමේන්තුවක ආණ්ඩු පක්ෂය හා විපක්ෂය කියල දෙකක් තියෙනවා.මේ දෙකේ කාර්යභාරය වෙනස්.විපක්ෂයෙ වැඩේ තමයි ආණ්ඩුව වැරදි දේවල් කරද්දි ඒව පෙන්නල දෙන එක.විපක්ෂෙට මන්ත්‍රී ආසන කොච්චර තිබුනත් ආණ්ඩුවෙ වැඩ කරන්න බෑ.ඒව කරන්න ඕන ආණ්ඩුව.විපක්ෂයෙන් ආණ්ඩුවෙ කාර්යභාරය බලාපොරොත්තු උනාම තමා ඔහොම කතා කියන්නේ.
    ජාතික ලැයිස්තුවට කොහොමත් දාන්නේ දේශපාලනයට සම්බන්ධ නැති අය තමයි.ඒක දන්නෙත් නැද්ද?ඒකට දාන්නේ විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණයන්. ඊබ්‍රාහිම්ගෙ දරුවන් බෝම්බ ගැහුවේ 2019.ඊබ්‍රාහිම් ජාතික ලැයිස්තුවෙ හිටියේ 2015.ඒ වෙද්දි එයා රටේ ජනාධිපතිගෙන් පවා ලංකාවෙ හොඳම ව්‍යවසායකයෙක් කියල සම්මාන පවා ලබල හිටියෙ.ඒකයි මුස්ලිම් අයව නියෝජනය කරන්න එයාව දැම්මේ.අනිත් එක රටේ පොලීසිය බුද්ධි අංශය වගේ කිසි කෙනෙක් ඊබ්‍රාහිම් ගැන කිසි දෙයක් ඒ වෙද්දි හොයාගෙන තිබුනෙ නෑ.එයාලට හොයාගන්න බැරි උන දේ දේශපාලන පක්ෂයක් දැනගෙන ඉන්න ඕන කියල කියන එක අසාධාරණයි.
    අනුර පේරා නෙවෙයි.කැලණියෙ.
    ප්‍රේමකීර්තිව මැරුවේ හඩ්සන් සමරසිංහ.ඒක ප්‍රේමකීර්තිගෙ වයිෆ් පවා කියල තියෙනවා.ඒ නෝනා දැන් ඉන්නෙත් ජේවීපී එකේ.
    යුද්ධෙකදි මිනිස්සු මැරෙනවා තමයි.ආතල් එකට මිනිස්සු මැරුවෙ නෑනෙ.රටට විදේශයකින් ආක්‍රමණ එනකොට,කිසිම වරදක් නොකර පක්ෂෙ තහනම් කරනකොට ඒකට විරුද්ධ උන අය ආයුධ ගත්තා.මිනිස්සු මැරුනා.වෙන්න ඕන නැති දේවල් උනා.එහෙම තමයි යුද්ධයක් කියන්නේ.ඒත් දැන් ජේවීපී එක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරන්නේ.94 ඉඳන් මේ වෙනකම් ගල් කැටයක් වත් අතට අරන් නෑ.ඒ කාලෙ ඇතුලෙදි 6 දෙනෙක්ව ආණ්ඩු වලින් මැරුවා.ඒත් ආයුධ ගන්න ගියෙ නෑ.
    ඔයා කියපු හැමදෙයක්ම හරි තොරතුරු නොදැන කියපු පුහු තර්ක කියලා ඔයාටත් තේරෙනව ඇති දැන්.මේවට උත්තර දුන්නේ අවුරුදු ගානකට කලින්.ඒත් තාමත් මේව කරේ තියන් යන මිනිස්සු ඉන්නවා.ඒක නම් පුදුම හිතෙන දෙයක්
     
    • Like
    Reactions: sakuntha1996

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,195
    113
    කොච්චර හෙල්ලිලාද කියනව නම් දැන් ස්වර්නවාහිනිය විතරක් නෙමේ ,එක චැනල් එකක් වත් වැඩ කරන් නෑ ඩයලොග් ටීවී වල...
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Did we forget there were more than 40 JVP MPs in one parliament . What did this 40 MPs do ? ( MP wimal got a broadcasting permit for the party but allegedly he sold it to private party !! Are they corruption free? If so tell me how National List position was given to Muslim Extremist's Father who had not political track record or not an intellectual and certainly not a person who had worked for progressive change in Sri Lanka?
    JVP did lot of politics in Unis and anybody who had gone through these knows their activities and how they work when given power. Nandana Gunathilaka and AKD were from Pera and involved in student movements. There are many more ... who joined main stream from being killing machines under JVP where they killed people like Premakeerthi, who was not involved in UNP or any other party who opposed JVP (such as USA).
    "Hence, we will make Basil Rajapakshe the next president. The Last hope for the country " - Here you go bruh, I completed your parah ;)