LOL. Math gahuwa oke photo 1k.
This is very rare in SL cricket
indeed very rareThis is very rare in SL cricket

ikmant 1k dagattott hodai. wassot ehema..ප්රවීනය විකට් ටික ගනී.
එක පැත්තකින් චමිරය දැම්මනම් හරි. මුන් දෙන්න නැත්නම් ස්පින් එකට ගහන්නම ලෑස්ති වෙලා ඉන්නවා.ikmant 1k dagattott hodai. wassot ehema..
ow, e wunata dan wicket eka spin ekatama hadilane tienne, fast ball yan na.එක පැත්තකින් චමිරය දැම්මනම් හරි. මුන් දෙන්න නැත්නම් ස්පින් එකට ගහන්නම ලෑස්ති වෙලා ඉන්නවා.
Da Silva mara patient. Second white player to represent west indiesමුන් දෙන්නා අල්ලා අල්ලා ඉන්නවා නේ
පොර 2nd innings වල ලූප් කරනවා හොරයි. first innings වල පට්ට drift එකක් තිබ්බා ඌ බෝල් කරද්දිප්රවීනය විකට් ටික ගනී.
අනිවා කොයි වෙලේ වහිද දන්නේ නෑවැස්ස ෂුවර් නැහැ බන්. හවස් වෙන්න කලින් ඉවරකරගත්තොත් ගොඩ
