අභ්‍යවකාශය ජයගත් හෙල රණවිරුවා

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,579
    17,638
    113
    Auckland
    ශ්‍රී ලාංකාවෙ පලමුවන අභ්‍යවකාශ ඉන්ජිනේරුවා ලෙස වාර්ථා පොතට එකතු වෙන කීර්තිමත් අවස්ථාව.

    :shocked::shocked::love::)

    රුසියානු / නාසා ගගනගාමීන් පවා විමතියට පත් වූ දස්කම්

    :love::love::love:

    නිදහස් අද්‍යාපනයේ තවත් ජයග්‍රහනයක්

    :yes: :yes: :yes: :love:




    1637752207877.png



    59145_10151275606724030_936240783_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    චිචීට මුකුත් කියන්නෙපා. ඌ අඩුගානෙ මීඩියා ෂෝ දාලා බොරුවට හරි රොකට් එකක් යැව්ව. උඹල කඩදාසි රොකට් එකක්වත් යවල තියනවද :angry:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    බල්ලට නම දාන්න ඕන සුප්‍රීම්සැට් කියලා,නැ පුසට තමයි සෙට් වෙන්නෙ.එන වෙලාවක්,ගියපු තැනක් ඉතින් දන්නෙ ඌම තමයි ගොන් පුස් තඩියා
     
    • Haha
    Reactions: Cypress