lamayek aran hadaaganna help

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    mage yaluwek lamayek aran hadagnna hoyanawa. eth healthy hoda knk hoyaganna bari una aurudu 3 hoyalath. dennekma lamai dennam kiyala maasa gaanak badu ehema aragena passe lamaya hambunama denna ba kiyala kiwa. lamai hoyala dena church thiynawa kiyala knk kiwa
    ewage thangena danna aya kiyanna. thread eke daanna barinam inbox hari daanna :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,603
    2
    115,455
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    511944.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,206
    21,039
    113
    මීගමුවෙ චර්ච් එකක් තියෙනවාදවසක් පික් මී ඩ්‍රයිවර් කෙනෙක් කිව්වෙ. තැන කිව්ව මට මතක නෑ. හැබැයි ඒ ආගමේ අයට විතරයි මන් හිතන්නෙ.
    එක නෙමෙ එක පාරට දැක්කෙ ස්කර්වියා ලමයෙක් හදාගන්න හොයනව වගේ. :baffled: :baffled: :baffled:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මීගමුවෙ චර්ච් එකක් තියෙනවාදවසක් පික් මී ඩ්‍රයිවර් කෙනෙක් කිව්වෙ. තැන කිව්ව මට මතක නෑ. හැබැයි ඒ ආගමේ අයට විතරයි මන් හිතන්නෙ.
    එක නෙමෙ එක පාරට දැක්කෙ ස්කර්වියා ලමයෙක් හදාගන්න හොයනව වගේ. :baffled: :baffled: :baffled:
    @AnuradhaRa hoyala kiyapnko wisthare
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    Aran hadagannawanm demawpiyo nathi anatha niwaseka atha daruwek adopt krnna machn. Adoption procedure ekak thiye lawyer kenekgen ahala balannna :) :) :) Demawpuyo inna lamekwa aran hadaganna eka mn recommend krnne na hethu dekak nisa

    1. E lamayawa demawpiyangen wen karana eka wardi
    2. Lamaya loku wela aththa danagena demawpiyo hoyagena giyot hri nattm aththa demawpiyo passe kaleka lamaya hoyagen awot hri loku awlk wenne
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616

    Agreed with this comment!!!
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,047
    15,097
    113
    යකෝ උබ වගේ නාකි කලු කැත අනාත තනිකඩ එවුන්ට ලමයි අරන් හදා ගන්න දෙන්නෙ නෑ. ලමයි ඕනේ නම් කසාදයක් බැදපන්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    අනුන්ගේ ළමයි අරන් හදාගන්න එපා ළමයි නැති උනත්..
    ඔය අරන් හදාගත්ත උන් ගෙන්නේ උන්ගේ අම්මලා අප්පල්ගේ ගතිගුණ..
    99.9% ක් ම
    කොල්ලෙක් නම් ඌ ලොකු වුණාම කුඩු, ගංජා ගහලා හදාගත්ත දෙමවුපියන් ගෙදරින් පන්නල දෙපලත් විකුණලා දාලා අර ජෝඩුවට පාරට බහින්න වෙනවා..

    කෙල්ලෙක් නම් එකී අර දෙමවුපියන් ගේ නම්බුවත් විනාශ කරලා එකෝ කොල්ලො එක්ක පැනල යනවා. නැත්නම් වටේම උන්ව ගේ ඇතුලේ දාගන්නවා..
    ඉතාමත්ම ඉතාමත්ම කලාතුරකින් තමා හොදට හැදිලා දෙමවුපියන්ට සලකන අරන් හදාගත්ත ළමයෙක් ඉන්නේ..

    ළමයි නැති වෙන්න තමුන් කරලා තියෙන්නේ මොන වගේ කරුමයක් ද කියලා හොදට බණ භාවනා කරන හාමුදුරු නමකගෙන් අහගෙන ඒ කර්මෙට පිළියම් කරන්න..

    ළමයෙක් හදන්නම තරම් ඇම්මක් තියෙනවා නම් අන්න පිළියන්දල Sos ළමා ගම්මාන යට ගිහින් කැපකරු දෙමවුපියෝ විදියට එතන ළමයෙක් ට වියදම් කරන්න ..ළමයා ගෙදර ගෙන්න ඕනේ නෑ..

    ----------

    බෝධිරාජ කුමාරයාට දරුවන් නැති හේතුව​

    මෙතුමා කෝකනද නම් මාළිගාවක් කරවා එහි ප්‍රවේශ මංගල්‍යයට බුදු පියාණන් වහන්සේට ආරාධනා කළේ ය. ඔහු මාළිගාවේ පළමු එළිපත්තේ පටන් දිගටම ඇතිරිල්ලක් එලා මෙසේ සිතුවා. “මට දරුවන් ලැබේ නම් බුදු පියාණන් වහන්සේ මෙය පාගාගෙන වඩින සේක්වා” කියා ය. තථාගතයන් වහන්සේ එතැනට වැඩම කර එය ආනන්ද හිමි ලවා අස්කරවා වැඩි සේක. කුමරු ඒ බව විචාළ කල ඔහුට දරු සම්පත් අහිමි බව වදාළා. ඊට හේතුව එක ජීවිතයක බිරිඳ හා නැව් නැගී යද්දී නැව මුහුදු බත් වී මේ දෙපළ අසල දූපතකට ගොඩ විය. එහි බොහෝ පක්ෂීන් හා කුරුළු බිත්තර ද තිබී දිවි ගෙවීමට වෙන කල යුතු යමක් නැති බැවින් මේ දෙපල පක්ෂි බිත්තර හා කුඩා පැටවුන් මරාගෙන අනුභව කොට ජීවත් විය. එම අකුසල කර්මය නිසා දරු සම්පත් නැති වඳ මිනිසුන් වූහ. එබැවින් සත්පුරුෂයනි, මේ අනුව තමන් කරන කියන දේ ගැන ද මඳක් සිතා බලත්වා.

    (ධම්මපද අට්ඨ කථා - 509 පිට)
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    අනුන්ගේ ළමයි අරන් හදාගන්න එපා ළමයි නැති උනත්..
    ඔය අරන් හදාගත්ත උන් ගෙන්නේ උන්ගේ අම්මලා අප්පල්ගේ ගතිගුණ..
    99.9% ක් ම
    කොල්ලෙක් නම් ඌ ලොකු වුණාම හදාගත්ත දෙමවුපියන් ගෙදරින් පන්නල දෙපලත් විකුණලා දාලා අර ජෝඩුවට පාරට බහින්න වෙනවා..

    කෙල්ලෙක් නම් එකී අර දෙමවුපියන් ගේ නම්බුවත් විනාශ කරලා එකෝ කොල්ලො එක්ක පැනල යනවා. නැත්නම් වටේම උන්ව ගේ ඇතුලේ දාගන්නවා..
    ඉතාමත්ම ඉතාමත්ම කලාතුරකින් තමා හොදට හැදිලා දෙමවුපියන්ට සලකන අරන් හදාගත්ත ළමයෙක් ඉන්නේ..
    So true. 99.9% it is so. They were adopted due to bad family planing methods or poverty. So will start to show their true genetic inheritance.