හෝකන්දර ප්‍රදේශයේ අද අලුයම (25) තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් තිබෙනවා.
කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ප්‍රවීන ගණිත ගුරුවරයෙක් වූ දායරත්න හෙන්නායක මහතාගේ නිවසේ මෙම විශාල පිපීරී යෑම සිදු වී තිබිණි.
ලිට්රෝ ගෑස් පාරිභෝගිකයෙක් වූ එතුමාගේ ගේ නිවසට මෙම පිපීරී යෑම නිසා විශාල ලෙස හානි වී තිබුණා.
ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීමත් සමග ගෘහස්ථ ගෑස් සිලින්ඩරය බෝම්බයක් විය හැකි බව රටේ විශාල විද්වත් සංවාදයක් ඇති වී තිබෙද්දී ඊයේ ලිට්රෝ ගෑස් බලධාරීන් ප්‍රකාශයක් කළේ මෙම ප්‍රචාරණය සාවද්‍ය බවත් එය සිදුකරන්නේ රජය අපහසුතාවයට පත් කිරීමට බවත්ය.
-----------------------
ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මේ ගුප්පියෝ ජෙප්පෝ කරන වැඩ. උන් තමයි මේ ගෑස් එක්ක සෙල්ලන් දාන්නේ අපේ සර් ව අමාරුවේ දාන්න. ඔව්