හෝකන්දර තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරායයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හෝකන්දර ප්‍රදේශයේ අද අලුයම (25) තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් තිබෙනවා.

    කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ප්‍රවීන ගණිත ගුරුවරයෙක් වූ දායරත්න හෙන්නායක මහතාගේ නිවසේ මෙම විශාල පිපීරී යෑම සිදු වී තිබිණි.

    ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයෙක් වූ එතුමාගේ ගේ නිවසට මෙම පිපීරී යෑම නිසා විශාල ලෙස හානි වී තිබුණා.

    ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීමත් සමග ගෘහස්ථ ගෑස් සිලින්ඩරය බෝම්බයක් විය හැකි බව රටේ විශාල විද්වත් සංවාදයක් ඇති වී තිබෙද්දී ඊයේ ලිට්‍රෝ ගෑස් බලධාරීන් ප්‍රකාශයක් කළේ මෙම ප්‍රචාරණය සාවද්‍ය බවත් එය සිදුකරන්නේ රජය අපහසුතාවයට පත් කිරීමට බවත්ය.

    -----------------------
    ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මේ ගුප්පියෝ ජෙප්පෝ කරන වැඩ. උන් තමයි මේ ගෑස් එක්ක සෙල්ලන් දාන්නේ අපේ සර් ව අමාරුවේ දාන්න. ඔව් :angry: :P
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කියන්නත් බෑ ඒ පාර ජෙප්පො ගෑස් සිලින්ඩර පුපුරවනවද දන්නෙ නෑ මොකක්හරි ජිල්මාර්ට් ඵකක් කරලා..ඕවා උන්ට සුළු දේවල්.මතකනේ ඒ කාලේ අාණ්ඩු වට්ටන්‍න කරපු දේවල්..

    https://en.m.wikipedia.org/wiki/1987–1989_JVP_insurrection


    කෝ මේ බිල්ලො මවපු ටොයි ජෙප්පො,හම්බයො ටික?🤣🤣🤣🤣

    @Srilankan1 ඉඳා බලපං.ඒ බොරුවත් හබක්...🤭


     
    Last edited:

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ටර්මිනේටර් ජනාධිපති වෙලා එලියේ පුපුරන්න බැරි කොට ගෙවල් ඇතුලේ ම බ්ලාස්ට් වෙන්න හදලා වගේ

    මිනී මෝරු කතා බොරු නෙමේ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කියන්නත් බෑ ඒ පාර ජෙප්පො ගෑස් සිලින්ඩර පුපුරවනවද දන්නෙ නෑ මොකක්හරි ජිල්මාර්ට් ඵකක් කරලා..ඕවා උන්ට සුළු දේවල්.මතකනේ ඒ කාලේ අාණ්ඩු වට්ටන්‍න කරපු දේවල්..

    https://en.m.wikipedia.org/wiki/1987–1989_JVP_insurrection
    උඹට ඉතිං අවුලක් නෑනේ. ලංකාවේ නෙමේනේ ඉන්නේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ටර්මිනේටර් ජනාධිපති වෙලා එලියේ පුපුරන්න බැරි කොට ගෙවල් ඇතුලේ ම බ්ලාස්ට් වෙන්න හදලා වගේ

    මිනී මෝරු කතා බොරු නෙමේ

    JVP

    කැලෑ කැපිලි බිල්ලෝ

    චීන ගූ පෝර බිල්ලෝ

    තෙල් නෑ බිල්ලෝ

    සිලින්ඩර පුපුරන බිල්ලෝ


    මේවා කරලද ජෙප්පො බලය ගන්න හදන්නේ...ඊ....යා....
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    පසුගිය අප්‍රේල් මාසයේ සිට, සිලින්ඩරයක ගෑස් සංයුතිය SLSI අනුමැතියකින් තොරව Litro සහ Laugfs විසින් බුටේන් 80: Propane 20 සිට පිළිවෙලින් බුටේන් සහ ප්‍රොපේන් 50:50 දක්වා වෙනස් කරන ලදී. සිලින්ඩරවල කපාට කාන්දු වන බවට ලැබුණු පැමිණිලිවලට හේතුව එය බව පැවසේ.

    මෙය බරපතල අනතුරක් විය හැකි බවත් දැනට සත්‍ය බව ඔප්පු වී ඇති බවත් ජීවිත හානි විය හැකි බවත් තමන්ගේ දැනුම් දීමට බන්දුල ගුණවර්ධන ලසන්ත අලගියවන්න යන ඇමතිවරුන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන පැවසීය.

    https://lankacnews.com/ගෑස්-සිලින්ඩර-පුපුරන්නේ/
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උඹට ඉතිං අවුලක් නෑනේ. ලංකාවේ නෙමේනේ ඉන්නේ.

    ඒ පාර කියනව ලංකාවෙ නෙමෙයි රටලු ඉන්නේ..🤣🤣.සමහර උන්‍ නම් කියනව මම ජෙප්පෙක් කියලත්..🤣🤣
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ පාර කියනව ලංකාවෙ නෙමෙයි රටලු ඉන්නේ..🤣🤣.සමහර උන්‍ නම් කියනව මම ජෙප්පෙක් කියලත්..🤣🤣
    කොහොමත් උඹ ලංකාවේ නෙමේ ඉන්නේ. ලංකාවේ ඉන්න එකෙක් ලංකාවේ වේලාවෙන් පාන්දර 2ට 3ට මේකේ පෝස්ට් දාන්නේ නෑනේ. හූ හූ :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කොහොමත් උඹ ලංකාවේ නෙමේ ඉන්නේ. ලංකාවේ ඉන්න එකෙක් ලංකාවේ වේලාවෙන් පාන්දර 2ට 3ට මේකේ පෝස්ට් දාන්නේ නෑනේ. හූ හූ :lol:

    පාන්දර 2ට දාපු පෝස්ට් දැම්ම කියමු ඒකෙන් කොහොමද කියන්නෙ මම ලංකාවෙ නෙමෙයි කියල..ඵහෙමනම් මේකේ අර scurvy කියන ඵකත් ඉන්නේ රට.උෟ පාන්දර 4-5ටත් මේකේ ත්‍රෙඩ් දාන්නේ.අනේ උඹ වගේ මොට්ටයෙක්🤣🤣🤣🤣🤣
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    මං මේ කල්පනා කරේ මිනිස්සුන්ට ගෑස් පාවිව්විය නතර කරන්න ගහපු ගේමක් ද කියලා... ඇයි බං මේ ගෑස් පුපුරන සීන් එකට හැටියට බයයිනේ ගෙදර ගෑස් එක කොයි වේලාවේ පුපුරයිද කියලා