හෝටලයකට

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    හෝටලයකට අවශ්‍ය කරන vegetable oil, soya sauce, toamato ketcheup, oyster sauce වගේ ඒවා bulk ගන්න තියෙන්නේ කොහෙද??
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හෝටලයකට අවශ්‍ය කරන vegetable oil, soya sauce, toamato ketcheup, oyster sauce වගේ ඒවා bulk ගන්න තියෙන්නේ කොහෙද??

    ohoma ahaddima artificial / chemical rasak enawa yalu

    uba elakiri kollek nam nuwara patte gas yata kunu wena tommato kilo 1 adu ganata aragena ehema sauce hadala meheta genawa
    elakiri kollo ehemay ban hitanne

    just saying ban danne na kauruhari kiyay
     
    • Like
    Reactions: Dexter011 and NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,901
    113
    ලංකාවේ.. ලංකාවේ
    හෝටලයකට අවශ්‍ය කරන vegetable oil, soya sauce, toamato ketcheup, oyster sauce වගේ ඒවා bulk ගන්න තියෙන්නේ කොහෙද??
    පැත්ත කොහෙද
    ආර්ථික මධ්‍යස්ථානයක් ලග තියනවා නම් එඩින්බරෝ ඒජන්ට් හොයාගන්න ලගම තියන....
    ඒවා තමා whole sale ප්‍රයිස් එක ගොඩක් අඩු.
    ශීලන්කිකයන්ගේ නිෂ්පාදනයක්....
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ohoma ahaddima artificial / chemical rasak enawa yalu

    uba elakiri kollek nam nuwara patte gas yata kunu wena tommato kilo 1 adu ganata aragena ehema sauce hadala meheta genawa
    elakiri kollo ehemay ban hitanne

    just saying ban danne na kauruhari kiyay
    Tomato sauce, oyster sauce, soya sauce artificial, chemical wenne kohomada bun

    පැත්ත කොහෙද
    ආර්ථික මධ්‍යස්ථානයක් ලග තියනවා නම් එඩින්බරෝ ඒජන්ට් හොයාගන්න ලගම තියන....
    ඒවා තමා whole sale ප්‍රයිස් එක ගොඩක් අඩු.
    ශීලන්කිකයන්ගේ නිෂ්පාදනයක්....
    Kottawa,
    ------ Post added on Nov 25, 2021 at 11:46 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,901
    113
    ලංකාවේ.. ලංකාවේ
    Tomato sauce, oyster sauce, soya sauce artificial, chemical wenne kohomada bun
    ටොමැටො සෝස් කොහොමත් ඕනෑම බ්‍රෑන්ඩ් එකක් 50% හෝ ඊට වඩා අර්ටිෆිෂල් තමා. බොහෝ ජනප්‍රිය නැචුරල් කියන බ්‍රෑන්ඩ් ඔක්කොම එහෙම තමා. චීනෙන් තමා ගම් + ටෝමටෝ පේස්ට් එක ගෙන්නන්නේ. ගම් නොදාන ටෝමටෝ පේස්ට් එකක් හොයනවා කියන්නේ අර කෘතීම රසකාරක නැහැ කියලා ගහපු ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් වගේ තමා. එතකොට විනාකිරි රසත් ගන්නේ ඇසිඩ් දාල.

    Kottawa,
    ------ Post added on Nov 25, 2021 at 11:46 AM
    ආර්ථිකේ බලන්න.... කිලෝ / ලීටර් 4 කෑන් වලින් ගන්න. ලීටර් දෙකක විතර කෝස්ට් වෙයි. හොල්සෙල් මිල
     
    • Like
    Reactions: kinkon and akildila