මේ වගේ healthy restaurant එකක් දැම්මොත් market එකක් thiyeida?
organic extra virgin coconut oil
whole grain organic flour
organic rice without polishing
organic free roam chicken and egg
organic grass fed beef
organic vegetables
inhouse made sauces with organic tomatos and organic spices
හැම කෑමේම estimated nutrition information and ingredients සඳහන් කරලා තියනවා එතකොට daily intake calculate කර ගන්න
oil එක පාරය් බදින්නේ, එකත් oxidise වෙන්නේ නැති වෙන්න max tempreture control කරලා
titanium cutting board පාවිච්චි කරන්නේ
cooking pans ඔක්කොම food grade stainless steel හෝ titanium
induction cooker හෝ electric hotplate විතරය් use කරන්නේ gas, දර වගේ toxin exit වෙන ලිප් පාවිච්චියක් නැහැ
හැම part එකක්ම හැම දාම 2hr boiling water and steam dish washer එකේ දාල හෝදනවා කාලයක් යනකොට mold හැදෙන එක වලකන්න
process එකේ කොහෙවත් plastic පාවිච්චියක් නැහැ
refrigerator ඔක්කොම temperature monitor කරනවා, current giyoth battery backup තියනවා
air purifying කරනවා cook ලගේ airborne spread ලෙඩක් තිබ්බත් එක කෑම වලට යන එක අවම කරන්න
මේකේ කෑම මට දැනෙන විදියට සාමාන්‍ය market price එක වගේ 1-3X වගේ වෙය්.

Last edited: