ewa diesel th awada machan*15 litres extra
Naha bung 2011 axio ekak
ewa diesel th awada machan*15 litres extra
Naha bung 2011 axio ekak
Same. mamath 45L gehuwa. dawas 8k diwwa. 55KM per day. ethakota total 55*8=440Km wage set wela. office hours nisa ithin mageth 9kmpl wage karala tiyenawa but issara oita wada kara.
fuel consumption eka newe. adinawa tikak madi wage denenawa. eka thama wediyenma denenne.
mata car eketh oya seen eka denuna. normally civic eka patta pickup wagane 1.8 ne. me para fuel gehuwa 5000ka 92ron gehuwe. den poddak pickup madi.
kalin sereth oya seen eka wela mama rs1000ka witara 92ron tiyenakota rs 2000ka 95 gehuwa balannath ekka. ethakota tikak dura diwwata passe ara case eka neti una. pedal eka touch karath acceleration agata denenawa. aye den oya 5000ka 92 gehuwata passe thama case eka awe.
mama ODB II connecor eka gahala live datath beluwa. ehema awlak na.
edit:
diesel eketh oya adina case eka enne welawakata. itapasse jet eka wage. aye enawa. mamafilter sudda karala tank ekath clean kara vacuum leak pawa beluwa ban, diesel block wath da kiyala ekath na
@Hyaenidae moko thathwe? mata wahane awlak da fuel awlak da kiyala hithaganna ba
බලන්නම්. ඒත් කෝල්ඩ් දවස් වල පෙට්‍රල් එක වට දෙකක් විතර කැරකිලා තමා ස්ටාට් වෙන්නෙ. සමහර දවස් වලට ස්ටාට් උනාට පස්සෙ ආයෙ ෆුවල් මදි වගේ අයිඩ්ල් අඩු වෙලා ආයෙ අප් වෙලා තියෙනවා. R18A එන්ජිම.මචන් උබේ වාහනේ wideband O2 සෙන්සර් එකක් තියනවනම් OBD ස්කෑන් කරලා AFR live බලන්න
narrow-band O2 සෙන්සර් එකක් තියනවනම් (99% road cars) ස්කෑන් එකෙන් වැඩක් වෙන්නෙ නැති වෙයි.
සීතල දවසක cold start එක පොඩ්ඩක් බලපන් කලින් තිබ්බට වඩා අමාරුද කියල
හේතුව: පෙට්‍රල් වලට මොනාහරි කලවන් කරල නම් ෆියුල් මික්චර් එක ලීන් නිසා cold start ටිකක් අමාරු වෙයි
කලවන් කරේ එතනෝල් නම්, එන්ජින් ඩැමජ් නැතිවෙයි (එතනෝල් වල RON එක පෙටර්ල් වලට වඩා වැඩි)
බවේ. මම කලින් ෆුවල් ට්‍රිම් බලල තියෙනවා මතක විදිහට -10% වගේ තිබ්බෙ ශෝර්ට් ටර්ම්. මම ඔය ගැන drive2.ru එකෙත් බැලුවා. උන්ගෙත් තිබ්බෙ එහෙමම තමා. බට් මගෙ කලින් නිසාන් ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් එකෙත් -2% වගේ තිබ්බෙ STFTමචන් උබේ වාහනේ wideband O2 සෙන්සර් එකක් තියනවනම් OBD ස්කෑන් කරලා AFR live බලන්න
narrow-band O2 සෙන්සර් එකක් තියනවනම් (99% road cars) ස්කෑන් එකෙන් වැඩක් වෙන්නෙ නැති වෙයි.
සීතල දවසක cold start එක පොඩ්ඩක් බලපන් කලින් තිබ්බට වඩා අමාරුද කියල
හේතුව: පෙට්‍රල් වලට මොනාහරි කලවන් කරල නම් ෆියුල් මික්චර් එක ලීන් නිසා cold start ටිකක් අමාරු වෙයි
කලවන් කරේ එතනෝල් නම්, එන්ජින් ඩැමජ් නැතිවෙයි (එතනෝල් වල RON එක පෙටර්ල් වලට වඩා වැඩි)
එහෙම වෙනසක් වෙන්න බෑ බන්පෙට්රල් හිඟ කාලෙ 95 ගහල, ඒක උඩින් 92 එහෙම ගැහුවෙ නෑ නේද??
එහෙම වුනොත් අවුල් යන්න පුලුවන්....
කාර් එකටනං ඔහොම අවුලක් දැනුනෙ නෑ.
බයික් එකේනං, ටික දවසක ඉඳං පොඩි දොසක් තියෙනව තමයි...
මම හැම වෙලේම ඕක ගලෝගෙන සමයං වැඩ කරන නිසා වෙච්ච අවුලක් කියල හිතාගෙන ඉන්නෙ...
සොරි බන් -10% නෙවේ. -7.8% තමා පරණ තිබ්බෙ. Drive2 එකෙන් දැන් බලාගත්තෙමචන් උබේ වාහනේ wideband O2 සෙන්සර් එකක් තියනවනම් OBD ස්කෑන් කරලා AFR live බලන්න
narrow-band O2 සෙන්සර් එකක් තියනවනම් (99% road cars) ස්කෑන් එකෙන් වැඩක් වෙන්නෙ නැති වෙයි.
සීතල දවසක cold start එක පොඩ්ඩක් බලපන් කලින් තිබ්බට වඩා අමාරුද කියල
හේතුව: පෙට්‍රල් වලට මොනාහරි කලවන් කරල නම් ෆියුල් මික්චර් එක ලීන් නිසා cold start ටිකක් අමාරු වෙයි
කලවන් කරේ එතනෝල් නම්, එන්ජින් ඩැමජ් නැතිවෙයි (එතනෝල් වල RON එක පෙටර්ල් වලට වඩා වැඩි)
මම අදුරන කෙනෙක්ගෙ මික්ස් වෙලා එන්ජින් ඉන්ඩිකේටරේ පත්තුවුණා...බවේ. මම කලින් ෆුවල් ට්‍රිම් බලල තියෙනවා මතක විදිහට -10% වගේ තිබ්බෙ ශෝර්ට් ටර්ම්. මම ඔය ගැන drive2.ru එකෙත් බැලුවා. උන්ගෙත් තිබ්බෙ එහෙමම තමා. බට් මගෙ කලින් නිසාන් ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් එකෙත් -2% වගේ තිබ්බෙ SFT
එහෙම වෙනසක් වෙන්න බෑ බන්
------ Post added on Nov 27, 2021 at 12:25 PM
සොරි බන් -10% නෙවේ. -7.8% තමා පරණ තිබ්බෙ. Drive2 එකෙන් දැන් බලාගත්තෙ
------ Post added on Nov 27, 2021 at 12:28 PM
මම අදුරන කෙනෙක්ගෙ මික්ස් වෙලා එන්ජින් ඉන්ඩිකේටරේ පත්තුවුණා...
පස්සෙ රීසෙට් කරල හදාගත්ත.
අලුත් විට්ස් එකක්.
මොකක්ද බන් එරර් එක?මම අදුරන කෙනෙක්ගෙ මික්ස් වෙලා එන්ජින් ඉන්ඩිකේටරේ පත්තුවුණා...
පස්සෙ රීසෙට් කරල හදාගත්ත.
අලුත් විට්ස් එකක්.
හම්මා.. එහෙමද? ස්කෑන් කරපු එකා තමයි එහෙම කියල තියෙන්නෙ...eka nam wena seen ekak wenna one. ae kiyanna fuel quality eka pattama awul wela. normally 92/95 mix kalata Vitz wage ekakata kisima awlak wenna be. oka direct injection/turbo wage enne na ne.
දන්නෑ මචං. මගෙ වාහනේ නෙමෙයි. මගෙ යාළුවෙකුට වුණ සීන් එකක්.මොකක්ද බන් එරර් එක?![]()
man one tharam karala thiyenewa kalin Vitz wagema Allion ekatath. owa ge technology eke echchara wenesak une ne aluth unata.හම්මා.. එහෙමද? ස්කෑන් කරපු එකා තමයි එහෙම කියල තියෙන්නෙ...
දන්නෑ මචං. මගෙ වාහනේ නෙමෙයි. මගෙ යාළුවෙකුට වුණ සීන් එකක්.
ස්කෑන් කරපු ගැරේජ් එකෙන් තමයි ඔය කතාව කියල තියෙන්නෙ...
එහෙනං වෙන සීන් එකක්....man one tharam karala thiyenewa kalin Vitz wagema Allion ekatath. owa ge technology eke echchara wenesak une ne aluth unata.
ow netthan wathura mix wela.එහෙනං වෙන සීන් එකක්....
භූමිතෙල් මික්ස් එකක්වත් ගහලද දන්නෑ...![]()
ehema wenne na ban. wena mokak hari error ekak enna atte.හම්මා.. එහෙමද? ස්කෑන් කරපු එකා තමයි එහෙම කියල තියෙන්නෙ...
දන්නෑ මචං. මගෙ වාහනේ නෙමෙයි. මගෙ යාළුවෙකුට වුණ සීන් එකක්.
ස්කෑන් කරපු ගැරේජ් එකෙන් තමයි ඔය කතාව කියල තියෙන්නෙ...
Haltech Elite වගේ Standalone ECU එකකින් නම් ඔය වගේ කේස් එකක් වෙන්න පුළුවන්ehema wenne na ban. wena mokak hari error ekak enna atte.
Math hithuwe knock sensor code ekak enna athi kiyala. eth Vitz ekaka ehema wath enna widihak na ne 92, 95 mix una kiyalaHaltech Elite වගේ Standalone ECU එකකින් නම් ඔය වගේ කේස් එකක් වෙන්න පුළුවන්
ඒවගේ AI based automated trimming තියන නිසා 95 RON එකට ECU එකෙන් ignition timing advance කරනව. ඊට පස්සෙ 91 RON ගැහුවොත් ටික වෙලාවකට පොඩි අවුල් ටිකක් තියෙයි ignition timing advance -> Pinging -> ignition timing retard (wide band O2 සෙන්සර් එකකින් ඩෙට ෆීඩ් වෙන්නෙ නැත්තම් )
Stock ECU වල නම් සාමානයෙන් ඔය සීන් නැහැ.
උඹ කිව්ව වගේ පෙට්‍රල් කොලිටි එක හෙනටම අවුල් නැත්තම් නොක් කෝඩ් එකක් එන එකක් නැහැ (වැකුම් ලීක් මුකුත් නැත්තම් )Math hithuwe knock sensor code ekak enna athi kiyala. eth Vitz ekaka ehema wath enna widihak na ne 92, 95 mix una kiyala
මගෙ රිච් පොතේ හැටියට. ඒත් අනික් කාස් වලත් සේම්.උඹ කිව්ව වගේ පෙට්‍රල් කොලිටි එක හෙනටම අවුල් නැත්තම් නොක් කෝඩ් එකක් එන එකක් නැහැ (වැකුම් ලීක් මුකුත් නැත්තම් )
700rpm පොඩ්ඩක් අඩුයි නේද ?මගෙ රිච් පොතේ හැටියට. ඒත් අනික් කාස් වලත් සේම්.
MAF රීඩ් කරන්නෙ නෑ
![]()
උදේ දුවල දැන් ආයෙ ස්ටාට් කරේ. උදේම ස්ටාට් කරොත් නම් 1500 rmp වගේ තියෙන්නෙ. හෙට උදේ දාන්නම්.700rpm පොඩ්ඩක් අඩුයි නේද ?
Water temp 66*C නිසා පොඩ්ඩක් රිච් වෙන එක හොඳයිනේ
ECU එක MAP සෙන්සර් එකෙන් රීඩින් එක ගන්නව ඇති MAF වෙනුවට
MAF තියනව කියල ෂුවර්ද ?
දැන් ගොඩක් ECU වලට MAP + TPS + Water Temp හොඳටම ඇති daily driving වලට