Petrol wala quality wenasak thiyenawada me dawaswala ? Katahari ehema wenask therila thiyenawada ?

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,116
    23,350
    113
    අපිට නම් එහෙම ගැටලුවක් ඇවිල්ල නැ ,
    Yep. You are here nor. So why bother about petrol.
    IMG_20211126_230327.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,886
    39,988
    113
    Homagama
    මයිනාගේ ජනාධිපති කාලේ 2011 වගෙත් ලොකුවට තෙල් වල අවුලක් ආවා මතකයි. වාහන ගොඩක් හිටියා. බොරුවට ඒ කාලෙනම් කිව්වා වන්දි දෙන්නම් කියලා. දුන්න වන්දියක්නම්නැ.

    #හිස්ට්‍රි රිපිට්ස්
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,599
    5,493
    113
    Yeah normally I use 2 full tanks( 40×2) per month but last month had to pump another 1t litres extra,

    Ara gas case eka wage liter ekata petrol aduwen gahanawada danne naha
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,653
    5,740
    113
    ලංකාවේ පාරවල් වල ඉන්ධන කාර්යක්ෂමතාවය ගණන් හදන්නේ කොහොමද? දකුණු හයි වේ එකේ වගේ නම් ටිකක් සාර්ථක වෙයි.

    එහෙම නැතුව ට්‍රැෆික් එකකට අහුවෙලා පැයක් දෙකක් ඉන්න උනොත් ලීටරයට මීටර් 250 යි කියලා තමයි ගණන් හදන්න වෙන්නේ!
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Petrol wala quality wenasak thiyenawada me dawaswala ? Katahari ehema wenask therila thiyenawada ?
    මොකක් හරි අවුලක් මටත් තේරුණා මචං... මේ මාසෙ මුල ඉඳන් consumption එක් වැඩි වගේ තේරෙනවා...
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඒ පාර තව ඵකක්.දැන් ගෑස් සිලින්ඩර් පුපුරල ඉවරද?.🤣🤣🤣අනේ මංද මේ ජෙප්පොන්ට පුදුම සැකයක් තියෙන්නේ..🤣🤣වැඩේ කියන්නේ මුං මෙහෙම හැම දෙයක්ම සැක කර කර ප්‍රශ්ණ අැති කරන්නේ රාජපක්ෂ කෙනෙක් බලයට අාවහම විතරයි..ජහපාලනයේ හිටියේ පූස් පැටව් වගේ.🤣🤣🤣
     
    • Haha
    Reactions: Gamer1 and erozan

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,085
    113
    ඒ පාර තව ඵකක්.දැන් ගෑස් සිලින්ඩර් පුපුරල ඉවරද?.🤣🤣🤣අනේ මංද මේ ජෙප්පොන්ට පුදුම සැකයක් තියෙන්නේ..🤣🤣වැඩේ කියන්නේ මුං මෙහෙම හැම දෙයක්ම සැක කර කර ප්‍රශ්ණ අැති කරන්නේ රාජපක්ෂ කෙනෙක් බලයට අාවහම විතරයි..ජහපාලනයේ හිටියේ පූස් පැටව් වගේ.🤣🤣🤣
    Rajapaksha horu echcharatama sure ekai wesa ballo
     
    • Haha
    Reactions: SDCR and Champ HB