Russian එවුන්ගෙ කොහොමත් water temp එක හෙන අඩුයිනෙඋදේ දුවල දැන් ආයෙ ස්ටාට් කරේ. උදේම ස්ටාට් කරොත් නම් 1500 rmp වගේ තියෙන්නෙ. හෙට උදේ දාන්නම්.
නෑ බන් 85c ත් ඔය ගානම හෝ වැඩී ටිකක්. මම ඕක නිසා තමා බැලුවෙ හොයලා රුසියන් උන්ගෙත් ඔය ගාන කිව්වා.
මැප්, මැෆ් දෙකම තියෙනවා. මැෆ් එකේ ඉන්ටේක් එයාර් ටෙම්පරේචර් එක හරි.
Ausi එහෙම කොහොමද දන්නැහැ
