බටු පට්ටි

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බත් පැකට් එකට, කසිප්පු පැකට් එකට,ටකරමට කක්කුස්සි පෝච්චියට මුන්ට චන්දෙ දෙන උන් ඉන්නකල් ඕව වෙනස් කරන්න බෑ බන්, ඔලුවක් තියෙන උන් චන්දෙ දුන්න නම් මුන් පාර්ලිමේන්තුවේ ඉන්න බැනේ.මේවා මේකේ දාන එකත් අපරාදේ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    නොදකින් මන් වෙගේනම් හොදට බනිනවා පුකේ ඇගිලි ගහගන්න
    ආණ්ඩුවේ වැඩකරන උන්ටත් හොද වැඩේ .මුන්ටත් කරන්න දෙයක් නෑ මොකෝ කුට්ටට බැන්න කියල එලියට දැම්ම කියමුකෝ ඇවිල්ල මොනවා කරන්නද?අඩුගානේ රාජ්‍ය සේවකයෝත් පැත්ත බෙදිලා ඉන්නේ ඔතනට එන්න ඔනතරන් වන්දිබට්ටයෝ ඉන්නවා .උන් ජිවිතකාලෙට කරලා තියෙන්නේ පුටු රත්කර හිටපු එකනේ.උන් වපුරපුව තමයි උන් නෙලාගන්නේ දැන් පව් ඉතින්
     
    • Like
    Reactions: Solo Rider

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,070
    13,711
    113
    පෘථිවිය
    කවුද මේ කුට්ටි අරච්චු කියන්නේ?

    කෙරුමෙක්ද?

    මොනම දෙයක්වත් විවුර්ත කරන්න එකම දේශපලුවෙක්වත් ගන්න එක නවත්තන්න ඕන

    ජේවීපී ආණ්ඩුවක් යටතේ අපි මේ පිළිබඳව සාකච්චා කරන්න ඕන