මී ප්‍රශ්නයක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    ඌරු මීයා සහ බටු මීයා ට අමතරව වෙනත් මියෝ ඉන්නවද සිංහල භාෂාවේ?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,264
    1
    2,936
    113
    ඌරු මීයා සහ බටු මීයා ට අමතරව වෙනත් මියෝ ඉන්නවද සිංහල භාෂාවේ?
    Hik miyo unge warga kipyak innawa , alu miyo inne gewal wala , batu kiyanne kos ata unta
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,264
    1
    2,936
    113
    මම මුන් බන් ලංකාවේදී දැකල නෑ. මෙහෙදී නම් දැකල තියනව.
    Innwa godak podi , athin podi parak dunnath merenawa , gulf wala wiwida un innawa , lankawae mole la ne , ehe innawada
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    Innwa godak podi , athin podi parak dunnath merenawa , gulf wala wiwida un innawa , lankawae mole la ne , ehe innawada
    මම දැකල තියෙන්නේ බටු මියෝයි, අළු මියෝයි විතරයි බන්.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    කොස් ඇට මීයා කියලා අපේ ගෙවල්වල ඉස්සර පොඩි එකෙක් හිටියා, ඔය නම් ගෙවල්වල මිනිස්සු දාගත්ත ඒවා වෙන්නත් ඇති.

    ඔය ඌරු මීයා කියන එකාගෙ ඉංග්‍රීසි නම මොකද්ද? Rat , mouse කියලා වර්ග 2ක් තිබුණාට එතනින් එහාට විස්තර හොයාගන්න බැරිවුණා :unsure:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,264
    1
    2,936
    113
    කොස් ඇට මීයා කියලා අපේ ගෙවල්වල ඉස්සර පොඩි එකෙක් හිටියා, ඔය නම් ගෙවල්වල මිනිස්සු දාගත්ත ඒවා වෙන්නත් ඇති.

    ඔය ඌරු මීයා කියන එකාගෙ ඉංග්‍රීසි නම මොකද්ද? Rat , mouse කියලා වර්ග 2ක් තිබුණාට එතනින් එහාට විස්තර හොයාගන්න බැරිවුණා :unsure:
    Bush rat neda
     
    • Like
    Reactions: xVOLDYx

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,142
    113
    මී බම්ප්

    1732814635126.png
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    ඌරු මීයා සහ බටු මීයා ට අමතරව වෙනත් මියෝ ඉන්නවද සිංහල භාෂාවේ?
    ඉන්නවා බන්. ඔන්න් එහෙනම් අහගන්න.
    මහ ඌරු මීයා, හීන් ඌරුමීයා, බටු මීයා, උමං මීයා, කුණු මීයා, ගස් මීයා, හීන් මීයා (වරග කිහිපයක් සිටි)