Service letter eka denna be kiyanawa company eken

NewZealand

Active member
  • Jun 23, 2021
    169
    132
    43
    2.5 months wage experiance ekak tiyenne.

    Man eken aiyn wela service letter illuwama denna ba kiwa.

    Man ea experiance eka CV ekata dammoth prashnayak weida service letter eka nathi nisa?

    Prove karanna Company identity card eka nam thiyenawa laga.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    2.5 months wage experiance ekak tiyenne.

    Man eken aiyn wela service letter illuwama denna ba kiwa.

    Man ea experiance eka CV ekata dammoth prashnayak weida service letter eka nathi nisa?

    Prove karanna Company identity card eka nam thiyenawa laga.
    company එක ගැන පොඩි ඉගියක් දෙන්න පුළුවන්ද මචං ? :D
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මාස 2.5 න් අයින් උනේ ඇයි කියන එක ඊලග එවුන් අනිවා අහනව.

    Oit වගේ තැනක නම් උන්නේ දාන්නම එපා වැඩක් නෑ
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    up 2.5 month service letter awl nea bn cv ekata daanna. Minimum 6month wage thibboth thama hoda mn danna widihata.
     
    • Like
    Reactions: shenat

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    ඕක සීවී එකේ දාන්න එපා, ඉන්ටර්විවි එකේ කියපන් උන් ඇහුවොත් මොකෝ මේ මාස දෙක තුනක ගැප් එකක් කියලා, කියපන් කම්පැනි ලොකුවට කරන්න වැඩක් නෑ, මේ ඉගෙන ගන්න කාලෙ නිසා මට වැඩ කරන්න ඕනි, ඒකයි අයින් උනෙ කියලා. ඒක උබට කැරකිලා ප්ල්ස් පොයින් එකක් වෙනවා. ඒ නිසා ප්‍රොබේශන් වලම අයින් උනා කියන්න.
     
    • Like
    Reactions: Voltage and wqe123

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,184
    2
    10,796
    113
    Home Sweet Home
    magulak kiyanna epa , @NewZealand oka dapan , service letter ekak hadapan 6 months kiyala , letterhead eka tiyene appointment letter eke

    ලුණු බිකත් බඩට , උබ නිකන් හිටියේ නැ නේ ඒ මාස 2.5.
    මේවා ethical වැඩ නම් නමයි , ඒ උනාට , දැන් රට යන හැටියට ගේම ගහන්න ඕනේ කොරෝන කාලේ

    ඕක සීවී එකේ දාන්න එපා, ඉන්ටර්විවි එකේ කියපන් උන් ඇහුවොත් මොකෝ මේ මාස දෙක තුනක ගැප් එකක් කියලා, කියපන් කම්පැනි ලොකුවට කරන්න වැඩක් නෑ, මේ ඉගෙන ගන්න කාලෙ නිසා මට වැඩ කරන්න ඕනි, ඒකයි අයින් උනෙ කියලා. ඒක උබට කැරකිලා ප්ල්ස් පොයින් එකක් වෙනවා. ඒ නිසා ප්‍රොබේශන් වලම අයින් උනා කියන්න.
     
    Last edited:

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Service certificate ekak denna neethiyen badila innawa. Horakamakata Ain karapu ekek ta unath aniwaryen service certificate ekak denna ona.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    AFAIK an employer is not bound to give you a service letter unless you fall under Wages Board Ordinance. If you are an office worker, then you would probably fall under Shop and Office Employees Act where employer not bound to give you a service letter. Normally companies have rules as to employment period in order to issue a service letter. 2.5 months is quite a short time. On the other hand, the employer may make a negative comment in the service letter such as your performance was not up to the expected levels, which will in any case render the service letter useless. You would be better off if you simply do not mention this short period at all in the CV and be prepared with some acceptable excuse if it is inquired at an interview :).
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    magulak kiyanna epa , @NewZealand oka dapan , service letter ekak hadapan 6 months kiyala , letterhead eka tiyene appointment letter eke

    ලුණු බිකත් බඩට , උබ නිකන් හිටියේ නැ නේ ඒ මාස 2.5.
    මේවා ethical වැඩ නම් නමයි , ඒ උනාට , දැන් රට යන හැටියට ගේම ගහන්න ඕනේ කොරෝන කාලේ
    :no::no::no:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,063
    49,397
    113
    සේදවත්ත
    2.5 months wage experiance ekak tiyenne.

    Man eken aiyn wela service letter illuwama denna ba kiwa.

    Man ea experiance eka CV ekata dammoth prashnayak weida service letter eka nathi nisa?

    Prove karanna Company identity card eka nam thiyenawa laga.
    දුන් නැත්තම් කම්කරු දෙපාර්තමේන්තුවට යනවා කියපන් මාස 2.5 මොනා නැතිවෙන්නද ගනින් ආතල් එකක්. හැබැයි 2.5 කියන්නේ ප්‍රොබේශන් ටයිම් එකවත් පැනලා නෑ . ඉල්ලන එකත් ගූ 70 සීන් එකක් නේ. දුන්නත් පෆොමස් ඩීග්‍රෙඩ් කරල දුන්නොත් උබට වෙන්නේ එක රෝල් කරලා පුකේ ගහගන්න තමා
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,777
    113
    KALUTHARA
    ඕක සීවී එකේ දාන්න එපා, ඉන්ටර්විවි එකේ කියපන් උන් ඇහුවොත් මොකෝ මේ මාස දෙක තුනක ගැප් එකක් කියලා, කියපන් කම්පැනි ලොකුවට කරන්න වැඩක් නෑ, මේ ඉගෙන ගන්න කාලෙ නිසා මට වැඩ කරන්න ඕනි, ඒකයි අයින් උනෙ කියලා. ඒක උබට කැරකිලා ප්ල්ස් පොයින් එකක් වෙනවා. ඒ නිසා ප්‍රොබේශන් වලම අයින් උනා කියන්න.
    etakota mekeunt yai kiyala hitai.ita hoda nadda . monahri igenaganna kale yeduwa wage ekak.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    magulak kiyanna epa , @NewZealand oka dapan , service letter ekak hadapan 6 months kiyala , letterhead eka tiyene appointment letter eke

    ලුණු බිකත් බඩට , උබ නිකන් හිටියේ නැ නේ ඒ මාස 2.5.
    මේවා ethical වැඩ නම් නමයි , ඒ උනාට , දැන් රට යන හැටියට ගේම ගහන්න ඕනේ කොරෝන කාලේ

    etakota mekeunt yai kiyala hitai.ita hoda nadda . monahri igenaganna kale yeduwa wage ekak.

    මම කිව්වේ අපේ සීනියර් උන් ඉන්ටවිව් කරලා ඇවිල්ලා කියන කතන්දර. උන් කියනවා ඇත්ත එහෙම කරපු එක හොඳයි. ඒකට එක්ස්කියුස් එකක් දෙනවා කියලා. බොරුව කියන එක දිගටම continue කරන්න හරි අමාරුයි මචං. අනිත් කම්පැනියෙ ඉදලා උඹ වැඩ කරන එකට කවුරු හරි ඇවිත් ආවොත්. ඌ හරහා උඹ වැඩ කරා කියලා දැන ගත්තොත් ඒක හෙන අවුල් . උඹ ඉස්සරහටත් ඔතන වැඩ කරන්න ඕනේ. හැමවෙලේම මතක තියා ගනින් බොරුව තාවකාලිකයි.
     
    • Haha
    • Like
    Reactions: saja and JohnSnow