There can't be 2 scurvy's mates! කොන්පියුස් වෙනවා :/
උබ straight කොල්ලෙක් විදිහට බලන්න scholarship එකක් දිනා ගන්න try කරලා කොච්චර hard ද කියල.
LTBT කියල පෙන්නන උන් අත්තටම LGBT ද ?
ඇත්ත LGBT උන් ඉන්නවා තමයි උන් රජයට බදු ගෙවන නිසා අපේ rights ම උන්ට තියන්න ඕනේ, එත් අපිට වඩා වැඩි rights උන්ට
තියනව එන්න එක තමයි බන් ඇත්ත කව්රු කොහොම කිවත්.
80%ක වැඩි chance එකක් තියනව female හරි LGBT කියල කිවම scholarship එක ලෙබනන. ඒ වගේම තමයි සරණාගත බව පතන්න කරන ට්‍රික් එකක් ඕක.
මුන් කරන්නේ "මම පොන්නයා" "මම පොන්නය" කියල කියන එක, එතකොට අනික් උන් ඌට බනිනවා නැති කුණුහරපෙන්. එතකොට උ නිකන් අසද්රනයෙට ලක් උනා කියල embassy එකට ගෙනියන්න ඕනේ තරම් සාක්ෂි තියනව.
එතින් මචන් කරන්න තියින්නේ elakiri එකේ කව්රු හරි කේ ගහනවානම් "මම පොන්නය" "මම පොන්නය" කියල , උව ගණන් ගන්නේ නැතුව කිසිම post එකක් වත් reply එකක් වත් bump එකක් වත් දන්නේ නැතුව ඉන්න.
අර "black friday " පොස්ට් එකක් දාල තිබුනේ එකෙක්. ඔව් ඇත්ත ගොඩක් දෙනුකුට 800$ක hardware ගන්න සල්ලි නැහැ තමයි. එත් ඌ දන්නේ නැති උනාට මම ගිය සතියේ ලක්ෂ 3ක hardware ගත්තා. ඕනේ නම් දාන්නම්. ඌ විතරක් නෙමයි hardware ගන්නේ ,මේකේ ඕනේ තරම් උන් ඉන්නවා ඊට වඩා ලොකු ගණන් වල hardware ගන්න.එත් අනික් උන්ගේ ජෙල අව්ස්සලා බෙනුම් අහ ගන්න හේතුවක් නැහැ, මොකද උන්ගේ ජොබ් එක බැනුම් අහ ගෙන ඒ බැනුම් වලට වන්දි ලබා ගැනීම නෙමයි.
අන්තිමට කියන්න තියින්නේ මචං, LGBT උන් ඕන තරම් ඉන්නවා එළකිරි එකේ. ඒ වගේම lesbian උනුන් ඉන්නවා. මට ඕන තරම් යාළුවොත් ඉන්නවා gay/lesbian උන්. උන් ගොඩක් දෙනෙක් හොද ජොබ් කරනවා, මාසෙකට ලක්ෂ 2කට වැඩිය උපයන. ඒ වගේම උන් හොදට මහින්සි වෙනවා ඒ ගාන ගන්න. එත් උබල අතරේ 1ක් දෙකෙක් ඉන්නවා බැනුම් අහල එක වන්දියක් කර ගෙන එකින් ලෙබෙන සල්ලි වලින් ජීවත් වෙන. උබ්ලටත් කියන්නේ මහන්සි වෙලා වැඩ කරපන් ජොබ් එක develop කර ගනින් උබලටත් ඔය ගාන මහන්සි වෙලා හොයන්න පුළුවන්.
LGBT උන්ට තියන ලංකාවේ තියන සම තැන London වල වත් නැහැ, එන්න එක තමයි ඇත්ත කතව.
එන්න එක හින්ද මචන් මම අනික් උන්ට කියන්නේ, කව්රු හරි "මම පොන්නය" කියල post එකක් දැම්මොත් එක ගණන් නොගෙන ඉන්න කියල.