software කලාට , වෙබ් පැත්තේ වැඩ කෙරවෙන්නේ නැ දැන්. ආතල් එකටත් එක්ක හොස්ටින් එකක් අරගෙන වැඩ ටිකක් කරන්න හිතෙනවා
.. මොනවද හොද හොස්ටින් සර්විසස් තියෙන්නේ black friday offers තියෙන? ඒ වගේම මොනවද උබල ගත්ත හොද ඒවා online offers වලින්. (daraz, alibaba එහෙම දාන්න එපා..
)