LGBT rights, Feminists Scholarships and මම පො*නයා කියා කියා කේ ගැසීම

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උබ straight කොල්ලෙක් විදිහට බලන්න scholarship එකක් දිනා ගන්න try කරලා කොච්චර hard ද කියල.
    LTBT කියල පෙන්නන උන් අත්තටම LGBT ද ?

    ඇත්ත LGBT උන් ඉන්නවා තමයි උන් රජයට බදු ගෙවන නිසා අපේ rights ම උන්ට තියන්න ඕනේ, එත් අපිට වඩා වැඩි rights උන්ට
    තියනව එන්න එක තමයි බන් ඇත්ත කව්රු කොහොම කිවත්.
    80%ක වැඩි chance එකක් තියනව female හරි LGBT කියල කිවම scholarship එක ලෙබනන. ඒ වගේම තමයි සරණාගත බව පතන්න කරන ට්‍රික් එකක් ඕක.

    මුන් කරන්නේ "මම පොන්නයා" "මම පොන්නය" කියල කියන එක, එතකොට අනික් උන් ඌට බනිනවා නැති කුණුහරපෙන්. එතකොට උ නිකන් අසද්‍රනයෙට ලක් උනා කියල embassy එකට ගෙනියන්න ඕනේ තරම් සාක්ෂි තියනව.

    එතින් මචන් කරන්න තියින්නේ elakiri එකේ කව්රු හරි කේ ගහනවානම් "මම පොන්නය" "මම පොන්නය" කියල , උව ගණන් ගන්නේ නැතුව කිසිම post එකක් වත් reply එකක් වත් bump එකක් වත් දන්නේ නැතුව ඉන්න.

    අර "black friday " පොස්ට් එකක් දාල තිබුනේ එකෙක්. ඔව් ඇත්ත ගොඩක් දෙනුකුට 800$ක hardware ගන්න සල්ලි නැහැ තමයි. එත් ඌ දන්නේ නැති උනාට මම ගිය සතියේ ලක්ෂ 3ක hardware ගත්තා. ඕනේ නම් දාන්නම්. ඌ විතරක් නෙමයි hardware ගන්නේ ,මේකේ ඕනේ තරම් උන් ඉන්නවා ඊට වඩා ලොකු ගණන් වල hardware ගන්න.එත් අනික් උන්ගේ ජෙල අව්ස්සලා බෙනුම් අහ ගන්න හේතුවක් නැහැ, මොකද උන්ගේ ජොබ් එක බැනුම් අහ ගෙන ඒ බැනුම් වලට වන්දි ලබා ගැනීම නෙමයි.

    අන්තිමට කියන්න තියින්නේ මචං, LGBT උන් ඕන තරම් ඉන්නවා එළකිරි එකේ. ඒ වගේම lesbian උනුන් ඉන්නවා. මට ඕන තරම් යාළුවොත් ඉන්නවා gay/lesbian උන්. උන් ගොඩක් දෙනෙක් හොද ජොබ් කරනවා, මාසෙකට ලක්ෂ 2කට වැඩිය උපයන. ඒ වගේම උන් හොදට මහින්සි වෙනවා ඒ ගාන ගන්න. එත් උබල අතරේ 1ක් දෙකෙක් ඉන්නවා බැනුම් අහල එක වන්දියක් කර ගෙන එකින් ලෙබෙන සල්ලි වලින් ජීවත් වෙන. උබ්ලටත් කියන්නේ මහන්සි වෙලා වැඩ කරපන් ජොබ් එක develop කර ගනින් උබලටත් ඔය ගාන මහන්සි වෙලා හොයන්න පුළුවන්.

    LGBT උන්ට තියන ලංකාවේ තියන සම තැන London වල වත් නැහැ, එන්න එක තමයි ඇත්ත කතව.

    එන්න එක හින්ද මචන් මම අනික් උන්ට කියන්නේ, කව්රු හරි "මම පොන්නය" කියල post එකක් දැම්මොත් එක ගණන් නොගෙන ඉන්න කියල.
     
    Sen-lu

    Well-known member
  • උබ straight කොල්ලෙක් විදිහට බලන්න scholarship එකක් දිනා ගන්න try කරලා කොච්චර hard ද කියල.

    ඔහොම උන් ගොඩක් නෑ බං මේකේ. ඉන්නෙ එකයි දෙන්නයි උන්ට ආත්ම 60 ක් විතර තියෙනව ඉතිං.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,681
    113
    Auckland
    LGBT උන්ට තියන ලංකාවේ තියන සම තැන London වල වත් නැහැ, එන්න එක තමයි ඇත්ත කතව

    1638076219406.png

    ඉරාජ් වගේ උන්ට ගවුමක් ඇදන් හරි ඉන්න රටක් අද ඉතුරු වෙලා තියෙන්නෙ මහින්ද මාටියා යුද්දෙ ඉවර කරපු නිසා කියන එක මතක තියාගනින්
     
    • Haha
    Reactions: topkollek

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඔහොම උන් ගොඩක් නෑ බං මේකේ. ඉන්නෙ එකයි දෙන්නයි උන්ට ආත්ම 60 ක් විතර තියෙනව ඉතිං.
    මෙහමයි මචන් කොල්ලොන්ගෙන් 1%ක් විතර Gay.
    කෙල්ලොන්ගෙන් 2%ක් විතර lesbian. එක උපතින් වෙන දෙයක්, එක තලන්න පෙලන්න වත් ඒ අය අපහසුතාවට ලක් කරන්න වත් ඕනේ දෙයක් නෙමයි. ගොඩක් gay හරි lesbian උන්ට හරි උන්ගේ orientation එක personal, මට නම් gay උන් ඕනේ තරම්
    sex invitation එවල තියනව, gracefully reject කරලත් තියනව. එහම උනාම උන් ඉල්ලන එකම දේ තමයි, "අනේ මචෝ මේක කාට වත් කියන්න එපා, අව්ලක් නැහැ උබ කෙමති නැහැ නේ ,එක අව්ලක් නැහැ" කියල. මෙහම මම පොන්නය, මම පොන්නය කියල කේ ගහන්න මොකක් හරි හේතුවක් ඕනේ නේ. දේශපලුවට බොරු කියන්න හේතුවක් තියෙන්න ඕනේ, එකම තමයි ඉතින්.

    LGBT වීම නිසා තමන් ලොකු අසදරනයක්ට ලක් වෙනවා කියල පෙන්නලා අනික් උන්ට නැති අයිතිවාසිකම් දිනා ගන්න !
    එකට ඕනේ අනික් උන් ලවා බැනුම් අහ ගන්න.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    View attachment 152408

    ඉරාජ් වගේ උන්ට ගවුමක් ඇදන් හරි ඉන්න රටක් අද ඉතුරු වෙලා තියෙන්නෙ මහින්ද මාටියා යුද්දෙ ඉවර කරපු නිසා කියන එක මතක තියාගනින්
    මු කොහෙද බන් LGBT ? මේ ගහන්නේ Russian Thai බඩු high cost high price.
    අනේ මන්ද බන් අපේ උන්.

    මුට ගව්මක් ඇන්දා කියල පාඩුවක් උනාද. කොච්චර වාසියක්ද උනේ?
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    LGBT උන්ට ස්කොල් ලේසියෙන් ගන්න පුලුවන් ? මොකක්ද ඒ සින් එක?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ලංකාවේ ඕකුන්ට හිරිහැර කරලා නැහැ නේද?

    පිටරටවල් වල නේද ඕකුන්ව ගල් ගහල මරණ වගේ වැඩ කරේ? මම අහල තියෙන විදියට උන්ට හිරිහැර කරන්න හේතුව සමාජගත කරේ පල්ලිය.

    ගැනුන්ටත් එහෙමයි. දන්න විදියට ලංකාවේ ගෑනුන්ට පහත් විදියට සලකන ප්‍රශ්නයක් වැඩිය තිබුනේ නැහැ. ඕකත් වෙන රටවල් වල තමයි උනේ ගොඩක්ම. මන්තරකරියෝ කියල ගිනි තියන වගේ ඒවා. ඉස්සර ගෑනු කෙනෙක් උපාධියක් කරනවා කියල කිව්වොත් බටහිර රටවල එවුන් රෙදි උස්සන් එන සිද්දියක් තිබිල තියෙන්නෙ.

    ලංකාවට ඔය LGBTQ right වගේ ඒවා ඕන නැහැ කියල තමයි මම හිතන්නෙ.
     
    • Like
    Reactions: Registext

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    LGBT උන්ට ස්කොල් ලේසියෙන් ගන්න පුලුවන් ? මොකක්ද ඒ සින් එක?
    lankawe yakkayo dan kollo gahannath patangai
    munta komhri duupathen eliyta yannane oona
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ලංකාවේ ඕකුන්ට හිරිහැර කරලා නැහැ නේද?

    පිටරටවල් වල නේද ඕකුන්ව ගල් ගහල මරණ වගේ වැඩ කරේ? මම අහල තියෙන විදියට උන්ට හිරිහැර කරන්න හේතුව සමාජගත කරේ පල්ලිය.

    ගැනුන්ටත් එහෙමයි. දන්න විදියට ලංකාවේ ගෑනුන්ට පහත් විදියට සලකන ප්‍රශ්නයක් වැඩිය තිබුනේ නැහැ. ඕකත් වෙන රටවල් වල තමයි උනේ ගොඩක්ම. මන්තරකරියෝ කියල ගිනි තියන වගේ ඒවා. ඉස්සර ගෑනු කෙනෙක් උපාධියක් කරනවා කියල කිව්වොත් බටහිර රටවල එවුන් රෙදි උස්සන් එන සිද්දියක් තිබිල තියෙන්නෙ.

    ලංකාවට ඔය LGBTQ right වගේ ඒවා ඕන නැහැ කියල තමයි මම හිතන්නෙ.
    LGBT rights ඕනේ මචන්, ඒවා වල නෙමයි අවුල තියින්නේ.
    අවල තියින්නේ ලංකාවේ LGBT උන්ට straight උන්ට වැඩිය rights හිමි වෙන එක.
    Feminist කට්ටිය කියන්නේ male අයට scholarship 50%ක් දෙන්න ඕනේ නැහැ කියල.
    ඔව් 50%ක් දෙන්න ඕනේ නැහැ තමයි. Scholarship දෙන්න ඕන ඒ filed එකේ හැකියාව talent එක තියන
    සල්ලි නැති අයට මිසක් ගැහැණු හරි LGBT හරි උනා කියල Scholarship හම්බ උනාම හරිද ?

    එහම අපු කෙල්ලෙක් එක්ක එක group එක වැඩ කරන්න බැහැ, කෙල්ලට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.
    මුල ඉදලම කියල දෙන්න වෙනවා එතකොට.

    එහම බැලුවොත් ඇත්තටම gender discrimination එක වෙන්නේ straight male අයට විතරයි ලංකාවේ.
    බස් වල jack ගහන 1ක් දෙකෙක් කරන 2.50හේ වැඩ වලට මුළු straight male community එකම පලිද ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    මේකේ ඉන්න ඔය LGBT කියාගත්තා හැත්තට ඕක තේරෙන්නේ නැහැ බන් උන් තමා හැමිනෙන්ට එන්නේ මොකක් හරි දැක්කම. තමුන්ගේ දේවල් ගෙදර හරි කොහේ හරි කාමරයක් ඇතුලේ තමුන් විතරක් කරනවාට මොකෙක්වත් විරුද්ධ නැහැ. කියන එක පිළිගන්නේ නැහැ උන්. ට්‍රාන්ස් ලට නම් පොඩි අවුලක් තියනවා .
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    lankawe yakkayo dan kollo gahannath patangai
    munta komhri duupathen eliyta yannane oona
    එච්චරම අව්ලක් තියනවනම් care taker ජොබ් එකට Japan පලයන්.
    එහේ හම්බ වෙන ගානම ලේබෙනවා. එහෙ ජපන් ගන්න ගානම ලේබෙනවා.

    ලංකාවේ උන් කරුණාවන්තයි කියල තමයි ජපානේ සමනයින් පිලි ගන්නේ, එකයි උන් care taker ජොබ් වලට Indian , Pakisthan උන් ගන්නේ නැත්තේ. ඒ තත්වේ කන්නේ නැතව හරියට kind විදිහට, තමන්ගේ තාත්තා බලා ගන්නවා වගේ බලා ගෙන එහෙන් Degree එකකුත් කරලා citizenship එකත් අරගෙන වෙන හොද ජෝබ්කට පෙනපන්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එච්චරම අව්ලක් තියනවනම් care taker ජොබ් එකට Japan පලයන්.
    එහේ හම්බ වෙන ගානම ලේබෙනවා. එහෙ ජපන් ගන්න ගානම ලේබෙනවා.

    ලංකාවේ උන් කරුණාවන්තයි කියල තමයි ජපානේ සමනයින් පිලි ගන්නේ, එකයි උන් care taker ජොබ් වලට Indian , Pakisthan උන් ගන්නේ නැත්තේ. ඒ තත්වේ කන්නේ නැතව හරියට kind විදිහට, තමන්ගේ තාත්තා බලා ගන්නවා වගේ බලා ගෙන එහෙන් Degree එකකුත් කරලා citizenship එකත් අරගෙන වෙන හොද ජෝබ්කට පෙනපන්.
    nakiyanne gu hujja adinna :sick:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේකේ ඉන්න ඔය LGBT කියාගත්තා හැත්තට ඕක තේරෙන්නේ නැහැ බන් උන් තමා හැමිනෙන්ට එන්නේ මොකක් හරි දැක්කම. තමුන්ගේ දේවල් ගෙදර හරි කොහේ හරි කාමරයක් ඇතුලේ තමුන් විතරක් කරනවාට මොකෙක්වත් විරුද්ධ නැහැ. කියන එක පිළිගන්නේ නැහැ උන්. ට්‍රාන්ස් ලට නම් පොඩි අවුලක් තියනවා .
    ට්‍රාන්ස් ලට තියන එකම අව්ල තමයි medical surgery වගේ දේවල් ලංකාවේ ගිනි ගණන් වෙන එක.
    තමන්ගේ surgery එකට ඉතින් තමන් තමයි සල්ලි හොයා ගන්න වෙනේ, ඉතින් මුන් shemale විදිහට ගණිකා සේවෙයේ නිතර
    වෙනවා ඒ සල්ලි හොයා ගන්න.

    ඒ ඇරෙන්න මුන් ඔක්කොම ඉන්නේ සමාජයේ එලි පිට බන්. කව්රුවත් ඔය කියන තරම් ඔය අයව පහත් කරන්නේ වත් තලන්නේ වත් නැහැ.

    තවත් එක බොරුවක් තමයි ජොබ් එකක් දෙන්නේ නැහැ කියන එක. Garment වල ඕනේ තරම් ජොබ් නම් තියනව කෙල්ලොන්ට, සහ LGBT උන්ට, එත් එකින් ලෙබෙන සල්ලි මදි surgery වලට, පව් ඉතින් එක අතකින්. ජොබ් එකක් දෙන්නේ නැති නිසා නෙමයි ඕකුන් ගණිකා සේවයේ යෙදෙන්නේ. එහම කියලත් මම නම් ඔය කිසිම කෙනෙකුට අපහස කරලා නැහැ.

    nakiyanne gu hujja adinna :sick:
    එක හොද නැද්ද බන් තමන් LGBT කියල embassy වල බෙගපත් වෙලා , 3-4ට නැවිලා එක එකාගේ කතන්දර අහල රට පනිනවට වැඩිය.

    අනික වයසක කියන්නේ , සහ අපිට අත් මවල තියින්නේ සහ අපිට හොද youth එකක් දීල තියින්නේ ඒ අයට උදව් කරන්න.
    වයසක කෙනෙක් මට අමු තිත කුණුහරපෙන් බැන්නත් මම නම් ඉවසනවා.
    ඇත්තම කතාව අපි ඔක්කොම ඉවසනවා බන් , වයසක ගෝඨාභය අපේ සල්ලි ඔක්කොම මගදී දානවා එත් අපි ඉවසනවා.
    ------ Post added on Nov 28, 2021 at 1:26 PM
     
    ow hodai
    eth ban ape seeyata bade amaruwak wela bada giyaama 10m wage durin inna minissuntath gadata okkareta enawa :baffled:
    ooka hamadama karanna lesida
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    @sanzilla jackcat even @nicjosh83

    Highly recommend you to learn genetic programming and understand the natural mutations :D

    Two genders can evolve into so many sub genders. Right now, I can see 65 total genders out there according to my own research.

    The problem with people is that they find this to be unnatural. The root cause of this issue is that they lack understanding about both evolution and competition.

    :D

    One day @nicjosh83 x @SLK_sri will evolve their hate for each-other into this,

    ezgif.com-gif-maker.png
     
    Last edited:
    • Haha
    Reactions: Registext

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,553
    2,683
    113
    LGBT උන්ට තියන ලංකාවේ තියන සම තැන London වල වත් නැහැ, එන්න එක තමයි ඇත්ත කතව.

    Same sex relationships are still criminalized in Sri Lanka. UK is one of the best places for lgbt person to live in.