ඩොලර් මිලියන 500ක තවත් ණයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 3000 ක් සංවර්ධනය කිරීම, කෘෂි කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදි ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

    මේ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හා ලෝක බැංකුව අතර අද (03දා) ගිවිසුම් අත්සන් කරනු ලැබීය. මාර්ග සංවර්ධන අධිකාරිය හරහා මෙම මුදල් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කිරීමට නියමිතයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,936
    113
    වැඩේ ලෝකෙට ණය වෙලා ඕවා කරලා ජන්දෙ කාලෙට අපි තමා හොඳටම කරේ කියලා ඕවා පෙන්නල ජන්දෙ ඉල්ලන ඵක..😅😅
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබට අරූ සල්ලි දෙන්න කියල කිව්වද මේව බම්ප් කරනවට :( :(
    oh-yeah-dance.gif
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    වැඩේ ලෝකෙට ණය වෙලා ඕවා කරලා ජන්දෙ කාලෙට අපි තමා හොඳටම කරේ කියලා ඕවා පෙන්නල ජන්දෙ ඉල්ලන ඵක..😅😅
    සිරාවට