මෝදි මේ අවුර්ද්ද ඉවර වෙනන් කලින් ලංකාවට එනවා. ඒන්නේ රාවණා සම් බන් ධ තැනක් වැදපුදාගෙන යනන්ත් එක්ක. ඒ එන ගමන් ලංකාවේ වටින දේවල් ඉන් දියාවට ගන්න ගිවිසුම් ගතවෙනවා කියලාත් ආරංචියක් තියනවා. චිනා මෙහෙ ඉඩම් ගත්තට වඩා හපන් ,,ඩස්පියෝ මෙහෙ ඉඩම්වල අයිතිය ගත්තම. අර හදනවා කිව්ව පාලම හැදුවම හරි අපූරුවට තියෙයි