Paypal උදව්වක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලංකාවේ විදියට පේපැල් එකවුන්ට් එකක් හදලා කාර්ඩ් එකක් ඇඩ් කරලා ගෙවීම් කරන්න පුලුවන්ද අපිට ? ගැටලුව තියෙන්නේ මුදල් බැංකුවට ලබා ගන්න බැරි එක විතරයි නේද ?